.
.
.
.
.
දවස් හරි ඉක්මනින් ගෙවිලා යනකොට...කොලේජ් එකේ අන්තිම අවුරුද්දත් හරි ඉක්මනින් ලඟා උනා....මේ අපි එකට ඉස්කොලේ යන අන්තිම අවුරුද්ද.....එතනින් පස්සෙ අපෙ ජීවිත මොන වගේ ගෙවෙයිද කියලා කවුරුත් දැනන් ඉන්නෙ නැතුව ඇති.....
.
.
.
.
.
.
.
.
ඉතිහාසය පීරියඩ් එක ඊව් මන් ආසම නැති එක...ඉන්ටවල් එක වෙනකන් ඔරලෝසුව දිහා බලාගෙන ඉඳලා එහෙන්මම ඩෙස් එක උඩ නින්ද ගිහිල්ල හිටපු මන් ඇහැරුනේ ටේගේ බෙලෙක් කටේ සද්දෙට.."ඒයි නිදිකුම්බරී නැගිටිනවා...!!!"
"නැගිටිනවා මෝඩියේ මිසිස් යුන් ගියා..මට බඩගිනී 😑"
ඈනුමකුත් ඇරගෙනම නැගිටපු පාර ටේ නහයත් අල්ලන් කෑගහගෙනම පිටිපස්සට උනේ...මගෙ අත ටේගේ මූනත් තහඩුවෙ වැදුන නිසා...
"තමුසෙනම් මහ සාපයක් ඩිම්පල්..ආයිශ් මගෙ නහයත් ඉවරයි 😑"
"ඕහ් මගෙ කොටි පැටියගෙ නහය තැලුනද..කෝ එන්න බලන්න..."
ටේ ආපහු නහයත් පෙන්න පෙන්න මන් ගාවට එනකොටම ආයෙත් ටේගේ නහයට ගහලා නැගිටලා කෙලින්ම ක්ලාස් එකෙන් එලියට දුවලා ගියෙ ටේ කෑගහන සද්දේ ඇහෙනකොට පැනපු හිනාවත් තද කරගෙන...
කැෆටේරියා එකට ගිහින් ඉඳගත්තේ ටේටත් එක්කම කෑමත් අරගෙන....ටික වෙලාවකින් ටේ නහයත් රතු කරන් ඇවිල්ල ඉඳගත්තේ මන් දිහා රවලා බලාගෙන කටින් මොනවද මුමුනන ගමන්
කන්න ගන්නකොට...ඌඌව් කියුට් 😂"ස් ස් ටේ..."
"ටේ...!!"
" යාආආආහ් ටේ !!"
"මොකද 😑!!"
" සොරි..."
"හ්ම්ම් ඒකට කමක් නෑ..."
"ඔන්න ඔයාගෙ නහය උඩ මැස්සෙක්.."
"ආආව් !! යාආආආහ් !!! "
YOU ARE READING
Only you ┃ Kth ✔️ ( complete )
Fanfictionහමුවුන හැම බැඳීමක්ම එක්වීමකින් අවසන් උනානම්......🥀 සමහර ආදර කතාත් ඒ වගේ... සමහරෙක්ට හිමි වෙනකොට... සමහරෙක්ට අහිමි වෙලා ගියා... හැම වෙන්වීමක්ම අවසානයත් නොවෙයි.. මතකයන් එක්ක ඔවුන් හැමදාමත් හදවතේ ජීවත් වෙනවා හරි පරිස්සමට..❤️ ඇයත්....ඔහු වෙනුවෙන් ඇගේ ම...