9

46 12 28
                                    

උදෙන්ම බස් හෝල්ට් එකට වෙලා ඉඳගෙන හිටියේ එයා ආස මල් පොකුරකුත් අතේ තියන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.
.
.
.
.
.
උදෙන්ම බස් හෝල්ට් එකට වෙලා ඉඳගෙන හිටියේ එයා ආස මල් පොකුරකුත් අතේ තියන්...කාර්යබහුල සෝල් නගරේ පාරවල් පුරා යන වාහන දිහා මන් බලන් හිටියේ බස් එක එනකන්....ඈතින් බස් එක එනව දැකපු මන් එතනින් නැගිට්ට...සෝල් වලින් ටිකක් එහාට වෙන්න තියෙන ගමට යන්න ඕන නිසා පාන්දර බස් එකේ ඉන්නෙ ගොඩක් ටික දෙනයි..බස් එකට නැගලා ඉඳගෙන මන් ජනේලේ ඇරලා මූන එලියට දම්මේ පරිසරයේ තියෙන සීතල හුලඟ මගෙ නාස් පුඩු හරහා ආත්මයටම කිඳාබහින ඒ හැඟීම විඳින්න තියෙන ආසාව නිසාමයි
.
.
.
.
so i tell you..a million tiny things...
that you have never known....
it all get tangled up inside....
and i tell you...
a million little reason...
i'm falling for your eyes....
i just want to be where you are.....

ෆෝන් එක රින්ග් වෙන සද්දෙට ගැස්සිලා ගියපු මගෙ මූනට හිනාවක් ආවෙ කෝල් අයිඩී එක දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෆෝන් එක රින්ග් වෙන සද්දෙට ගැස්සිලා ගියපු මගෙ මූනට හිනාවක් ආවෙ කෝල් අයිඩී එක දැකලා..මේ මෝඩයනම් මැරි කරලවත් මට නිදහසේ ඉන්න
දෙන්නෑනේ...

මේ මෝඩයනම් මැරි කරලවත් මට නිදහසේ ඉන්නදෙන්නෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Only you   ┃ Kth ✔️  ( complete )Where stories live. Discover now