.
.
.
.
.
කොලේජ් එකෙන් පස්සෙ කෙලින්ම ගෙදර යන්න මන් පාර දිගට ඇවිදන් ගියා...වසන්ත කාලේ උදාවත් එක්ක පාරපුරා වැටිලා ඉසිරිලා ගිහින් තියෙන මල් පෙති හුලඟට පාර පුරා යන විදිය...
පාර දෙපැත්තෙම මල් ගස් වලින් පිරිලා...මේ හුලඟෙ පවා හරිම නැවුම් සුවඳක් එක්ක හරිම නිස්කලංක බවක් තියෙන්නේ...
" ඒඒඒඒඒයි..!! ඩිම්පල් !!!"ඒ කටහඬ ඇහෙනවත් එක්කම මන් නැවතුනා...ඇස් දෙක තදකරල පියාගත්ත මන් හෙමින් පිටිපස්සට හැරුනේ...ඒ කටහඬේ අයිතිකාරයා..
" ට්..ටේහ්‍යුන්.."
" මාව දාලා කොහෙද මෝඩියේ ගියේ!!!"
මන් එයා දිහා බලලා උත්තර දෙන්න යනකොට එයා ආයෙමත් කෑ ගැහුවා..
" යාආආආහ් !!! ඩිම්පල් ඔහොම නවතිනවකො!!"
ඒ කෝපි පාට ඇස්...ඒ බොක්සි හිනාව...මන් දන්නව මේක හිතලුවක් විතරයි.. මගෙ හිතේ මැවෙන..ඒත් මට මේ මොහෙතේ හැමදාම රැඳිලා ඉන්න තිබ්බනම්...ඇස් වල කඳුලු පුරෝගෙන එයා දිහා බලන් හිටපු මන් ආයෙමත් හරුනේ තව කටහඬකට...ඔව් ඒ වෙන කවුරුත් නෙමේ ඒ මන්මයි...අතීතයේ මන්...මේ මගෙ හිතේ මැවෙන අපෙ පරන මතක....
YOU ARE READING
Only you ┃ Kth ✔️ ( complete )
Fanficහමුවුන හැම බැඳීමක්ම එක්වීමකින් අවසන් උනානම්......🥀 සමහර ආදර කතාත් ඒ වගේ... සමහරෙක්ට හිමි වෙනකොට... සමහරෙක්ට අහිමි වෙලා ගියා... හැම වෙන්වීමක්ම අවසානයත් නොවෙයි.. මතකයන් එක්ක ඔවුන් හැමදාමත් හදවතේ ජීවත් වෙනවා හරි පරිස්සමට..❤️ ඇයත්....ඔහු වෙනුවෙන් ඇගේ ම...