4

39 13 27
                                    

තද නින්දක හිටපු මට හීනෙන් වගේ ඇහුනේ එලාම් එක එකදිගට වදින සද්දේ එලාම් එක ඕෆ් කරලා කොට්ටෙන් කන් දෙකත් වහන් ආපහු නිදාගත්තත් ඒ තරම් වෙලා මට නිදාගන්න හම්බුන්නැත්තේ ආයෙමත් ෆෝන් එක රින්ග් වෙන සද්දෙට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
තද නින්දක හිටපු මට හීනෙන් වගේ ඇහුනේ එලාම් එක එකදිගට වදින සද්දේ
එලාම් එක ඕෆ් කරලා කොට්ටෙන් කන් දෙකත් වහන් ආපහු නිදාගත්තත් ඒ තරම් වෙලා මට නිදාගන්න හම්බුන්නැත්තේ ආයෙමත් ෆෝන් එක රින්ග් වෙන සද්දෙට..

"ශිට්..මේ උදේ පාන්දරම කෝල් ගන්න එකා අහු උනොත් ඕකගෙ කන ගලවලා විසික් කරනවා මන් 😑"

කොට්ටෙත් විසික් කරලා ඇස් දෙක අරින්නැතුවම ෆෝන් එක ආන්සර් කරලා කනේ තියාගත්ත මන් ඒ ක්ශනිකවම ෆෝන් එක කනෙන් ඈත් කලේ එහා පැත්තෙන් ඇහුන ටින්බෙලෙක්කේ සද්දෙට...ආයිශ් මේ මී හරකනම් හෙමින් කතා කරන්න දන්නෙම නෑනේ...

" යාආආආහ් !!! කිම් තේහියුන්ග් හිමින් කතා කරනවා!!"

" හිමින් ? ඕයි ජොන් සන්මි !!! නැගිටිනවා !!! අද ට්‍රිප් එක යන්න අදහසක් මැද්ද තමුසෙට 😑"

"මෝහ්..."

ඇස් දෙක ඇරලා වෙලාව බලපුවම මගෙ ඇස් උඩ ගියේ පරක්කු වුන නිසා

"ශිට් ඔහොම ඉන්නව මන් ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්"

"ඉක්මනට එනවා මන් මෙතන එලියේ සීතලේ ගැහෙනවා 😑"

කෝල් එක කට් කරලා ඇඳෙන් පැනපු මන් කෙලින්ම බාත්රූම් එකට රින්ගගත්තේ වොශ් එකක් දාන් ඉක්මනට ලෑස්ති වෙලා පහලට ගියා ඉක්මනටම දොරත් වහලා
එලියට යනකොට දැක්කේ තඩි බෑග් එකකුත් එල්ලන් බයික් එක උඩ සීතලේ ගැහෙන ටේව....බයික් එක ගාවට දුවන් ගියපු මන්..

" මාසෙකට නවතින්නද යන්නේ 😂"

"ඈහ් "

"ඈහ් තමා...ඔච්චර තඩි බෑග් එකක් නැත්තන් තමුසෙට බැහැලා ඉන්න ඈ😒"

"උස්සලා අරන් බෑග් එකට දාගන්න කලින්  මේකත් අරන් ඉක්මනට නගිනවා මෝඩියේ 😒"

Only you   ┃ Kth ✔️  ( complete )Where stories live. Discover now