~ 06

120 29 42
                                    


Company බිල්ඩින් එකෙන් එලියට ආව ඇලෙක්ස් එයාගේ බයික් එකට නගිද්දිත් එලියෙ හොදටම වහිනවා .. ෆ්‍රෙයාව තනියම දාලා ආව එක වැරදියි කියලා හිතුනත් , කෙල්ලට ගෙදර යන්න රෑ වෙද්දි බස් එකක් නෑ කියලා හිතුනත් ඇලෙක්ස් ට ඕන උනා මෙතනින් ඉක්මනට යන්න ...

හෙල්මට් එකත් දාගන ඇලෙක්ස් බයික් එක පාරට දාගන තෙමි තෙමීම ගොඩක් වේගෙන් company එකෙන් යද්දි ෆ්‍රෙයා ඇලෙක්ස් ගේ කැබින් එකේ තනියම හිටියා ...

ඇලෙක්ස් හොදටම තෙමීගන එයාගේ ගෙදර ගියෙත් .. එයාගේ ඔම්මා අද එයාව මුණගැහෙන්න ආවේ airport යනගමන් ... මිසිස් කිම් අද Japan වල business party එකකට යන්නයි පිටත් උනේ .. ඉතින් අදත් හෙටත් ඇලෙක්ස් එයාගේ ගෙදර තනියම ...

ඇලෙක්ස් ඒකට ගොඩක් කැමතියි ... මිස්ටර් චෝ ගේ cctv එක නැති උනාම ඇලෙක්ස් ට එයාගේ ගේ අස්සේ නිදහසක් දැනුනා ..
එයා තෙමීගනම තෙත ඇඳුම් පිටින් සෝෆා එකේ වාඩිවෙලා අත්දෙකෙන් මූණ වහන් හුස්මක් ගත්තා ..

ෆ්‍රෙයාව දාලා ආව එක වැරදියි .. ඒත් ෆ්‍රෙයාව ලං කරගන්න එකත් වැරදියි ... ඇලෙක්ස් මෙච්චර කාලෙකට කාගෙන් වත් ආදරයක් බලාපොරොත්තු වෙලා නෑ ... එයා දන්නවා එයා අමුතු කෙනෙක් කියලා .. ඔය ලං උනාට ෆ්‍රෙයාටත් කාලයක් යද්දි ඇලෙක්ස් ව එපා වෙයි කියලා ඇලෙක්ස් බය උනා ....

ඇලෙක්ස් වොෂ් එකකුත් දාගන එලියට එද්දි දවල් වෙලා තිබුනා ... තාමත් ෆ්‍රෙයා company එකේ වැඩ කරනවා ඇති ... ඇලෙක්ස් එයාගේ තෙත කොන්ඩෙ ඩ්‍රයර් කරන්න වත් උනන්දු නොවී ඇඳේ පෙරලුනා ...
බඩගින්නක් ආවත් මොනා හරි හදාගන්න වෙන නිසා ඇලෙක්ස් ට කම්මැලි හිතුනා ...

එයා නිදියගන්න ඇස් පියාගත්තත් එයාට මතක් උනේම එයා ෆ්‍රෙයාගේ තොල් සිපගත්ත හැටි .. එයාට ඒ තොල් වලින් ඈත් වෙන්න බෑ කියලම හිතුනා .. ඇලෙක්ස් ආස කලා ෆ්‍රෙයාගේ තොල් වල අමුතු රසයට ...

" ආයිශ් !!!! "
ඇදෙන් නැගිටලා කකුල් බිමට හිටින්න වාඩිවෙන ගමන් ඇලෙක්ස් සාප කලා .. එයාට ෆ්‍රෙයාව මතක් වෙනවා .. කෙල්ල තනියම වැඩ කරනවා ඇති ... ඇලෙක්ස් company එකට කෝල් එකක් අරන් කිව්වෙ ෆ්‍රෙයාව ගෙදර යවන්න කියලා.. නැත්තන් රෑ වෙද්දි වාහනේකුත් නෑ ෆ්‍රෙයාට යන්න .. ෆ්‍රෙයාගේ phone number එක ඇලෙක්ස් සේව් කරගන හිටියත් එයා ඒකට කතා නොකලේ ෆ්‍රෙයා එක්ක කතා කරන්න අකමැති කමට ...

тнє ωєαℓтн ♠️ Short Story || GL Nonfiction ✔️Where stories live. Discover now