ඔන්න ep 1 ⬇️...
Lee jung වෙනදා වගේම උඩ දාගෙන නිදි.😂..අනේ ඉතින් අදත් අසරණ අම්මා ගිරිය පුප්පන් කෑ ගහනවා.
🌸"lee නැගිටින්න බස් එක යයි.!! නැගිටිනවා කෙල්ලේ.🙄."💜️"අනේ අම්මා... මොනාද අප්පා පොඩ්ඩක් තව නිදා ගන්න දෙන්නකෝ.😪"
🌸"නැගිටින්න බබා අද ගියාම යන්න තියෙන්නෙ මේ සතියට තව එක දවසයිනේ"
මේ ඉතින් අම්මා lee jung ව ඇහැරව ගන්න කියන දේවල් තමා. ඔන්න ඉතින් අකුණක් ගැහුව මනුස්සෙක් වගේ නැගිටලා bathroom එකට ගියා.
ඔන්න ඉතින් ලෑස්ති වෙලා බස් හෝල්ට් එකට ගිහින් අයියත් එක්ක ඉන්නෙ bus එකක් එනකල්. බස් එක එනකල් bag තඩිය එල්ලන් ඉන්න එක තමා එපා වෙන වැඩේ. ටිකක් වෙලා බස් එක පරක්කු වෙනවට හිතින් දෙහි කප කප ඉද්දි බස් එක ආවා.
හැමදාම වගේ 3 ශීට් එකක වාඩි උනේ පජාත මිතුරිය උන sang hee ටත් ඉඩක් තියා ගෙනම තමා. බස් එක ඉදිරයට විනාඩි 20 පමණ ගොස් sang hee නගින තැනින් නැවැත්තුවා. ඒත් නැග්ගෙ වයසක ගෑනු කෙනෙක් විතරයි. ඔන්න ඉතින් දැන් lee ට sang hee ගේ හතර වරිගෙම මතක් වීගෙන කුණුහරුප ගලාගෙන එන ගමන් තිබුනේ. 😂
" ශික් මේ ගෑනි අදත් නෑ මොන හු#$& කරනවද මන්දා. ඇත්තමයි මේකි #@$#@ වත්ද !!?? 😒 අදත් පලයන්කො මම තනියෙන්. "
ඔහොම හිත හිත ඉද්දිම පස්සෙන් කෑ ගහපු හඩක් නිසා අද්දන්න ගිය බ්ස් එක නැවැත්වුවා. මේ ඉතින් බෙරිහන් දිදී ආවෙ කවුරුත් නෙමේ sang hee තමා. ඉක්මනට නැගල lee jung ඉන්න තැනට ඇවිත් වාඩි උනා.
💚" good morning "
💜️"good morning "
මේ ඉතින් පුරුද්ද මොන දේ කතා කරන්නත් කලින් මෙයාල gm කියන්න අමතක කරන්නෙ නෑ. බැරි වෙලා වත් උදේ කියන්න බැරි උනොත් දවල්ට හරි කයනවා. 😑 තේරුම අදාල නෑ වචනෙයි වැදගත්....
💚 " අඩේ බන් උබ maths කලාද ?"
💜️" මොනාද maths ?"
💚" ඇයි ගෑනියේ අර 23.56 අභ්යාසේ.!!"
💜️"ඈ එහෙමද මම දන්නෙ නෑනෙ."
💚" ඔබ කවදද ගෙදර වැඩක් කලේ හරියට. අහන මට ගහන්න ඔනේ.! මේකිගෙන් අහනවට ..😑"
💜️" හෙ හේ ඒකනෙ .🤪"
💚 "හේ හේ තමා"
ඔන්න ඉතින් බස් එක holte එකට ලන් උනා දැන් තියෙන්නෙ බැහැ ගන්න වැඩේ.. අයියා බෑග් එක කෙලින් කරද්දි sang hee පස්සෙ lee jung ඔහොම පිලිවෙලට තමා බස් එකෙන් බැහැ ගන්න යුද්දෙට රෙඩි වෙන්නේ. හිටගෙන ඉන්න කට්ටියව පෙරලා තලලා ඔන්න කොහොම හරි තුන් දෙනා බැහැ ගත්තා.
ඔන්න ඉතින් අද school එකේ විශේෂ දවසක්...
Next ep 👋 bye byee.
Vote and comment please !!
YOU ARE READING
HIDDEN LOVE WITH DEEP HEARTS 💙✨️
SonstigesThis is a mix of real events and fictional events and a lot of it is related to the real events of my best friend.