episode (4)

6 1 2
                                    

💜️" ආහ්..!! අත අරිනව මගෙ අත. මට යන්න දෙනවා අයිසේ.

කොතරම් තැත් කලත් lee හට ගැලවීමට නොහැකි වීය. එවිටම........
Lee ට පසුපසින් ඇය නැවතත් අහන්න කැමැත්තෙන් සිටි ඒ කටහඩ ඇසුනි.

💙" තමුන්ලා මොකක්ද ඔය කරන්නෙ ආ?"

(?) " තමුසෙට මොකක්ද තියෙන ප්‍රශ්නෙ?
අපි මේ පොඩ්ඩක් ආතල් එකක් ගන්න යන්නෙ. හහ් බලන්නකො ඉතින් රෝස මලක් වගේ.

💙" ඔය කෙල්ලට යන්න දෙනවලා"

(?)"යන්න දෙන්න නම් අල්ල ගන්නෙ නෑනෙ කොල්ලෝ වැඩක් බලන් පලයන්. නැත්තන් වරෙන් අපි එක්ක මේකිව enjoy කරන්න."

💙" තමුසෙ දැන් මොකක්ද කියන්නෙ ආ...!! "

එලෙස පැවසූ කේන්තිය ඉහවහා ගොස් තිබූ meng yong, lee ගේ අතින් අල්ලා සිටි කොල්ලා හට පහරක් ගැසුවේය.
කටින්ද ලේ පෙරාගත් ඔහුද නැවත yong හට පහරක් එල්ල කලේය.

එවිටම එතනට පැමිණියේ deong හා seong. මෙම සිද්ධිය දුටු විගස ඔවුන් දෙදෙනාද දුවගන විත් yong හට සහය වීය. අවසානසේ පරාජය බාරගත් කොල්ලෝ කල්ලිය නැවත් හැරී ගියහ.

💙"නංගි ඔයා කොහෙද මේ හවස් වෙලා යන්නෙ මෙහෙ.?"

💜️" අහ්.. න්.. නෑ අයියා මම අයියට class ඉවර වෙනකල් school  එකේ හිටිය මොනා හරි කන්න ගන්න ආවෙ."

💙"ම්... යන් මාත් එක්කම මම ආපහු ගිහින් දාන්නම්."

💜️"අ අනේ ලොකු දෙයක් ගොඩක් thanks ඔයාලට."

💙" ම්න්. දැන් යමු....

මෙලෙස yong lee ට අවශ්‍ය කෑමද අරන් දී නැවත පාසලට ගෙනත් හැරලුවේය. පාසලට එනකල්ම දෙදෙනා අතරම කිසි කතා බහක් සිදූ වූයේ නැත. නමුත් දෙදෙනාටම අවශ්‍ය වූයේ නැවත එක් වරක් හෝ අනෙකාගෙ කටහඩ ඇසීමටයි.

කතා කිරීමට යමක් සිතමින් සිටි yong ට මතක් වූයේ deong විසින් lee ට පසුපසින් සිටි කෙල්ලගේ number  එක ඉල්ල ගන්න පැවසුව බව.

💙"අහ් මේ..."

💜️" මම kim lee jung "

💙" අහ් හරි lee jung මට ඔයාට පිටි පස්සෙන් හිටපු girl ගෙ number  එක තියනවනම් දෙන්න පුලුවන්ද?. ඇත්තටම මගේ යාලුවාට තමා ඕනෙ."

💜️" අහ් හරි."

එසේ කියූ lee කිසි පැකිලීමක් නොමතිව yong හට තම මිතුරියගේ number  එක දුන්නාය.

💙"අ ආ thanks මම ඒනම් යන්නම්. අයෙ මේ වෙලාවට ඒ පැත්තෙ යන්න එපා. පරිස්සමින් ඉන්න lee babie..👋"

එසේ කියූ yong lee කිසිත් පැවසීමට පෙර දිව ගියේය. Lee මෙවෙලෙහි සිටියේ yong පැවසූ අවසන් වචන පෙලට පිස්සු වැටීය.

💜️" lee babie ??"
තමා හටම lee එලෙස පවසා ගත්තාය.අයියා හට class අවසන් වී නිවසට ගියත් ඇය මේ පිලිබද කිසිවකුට තාම පැවසුවේ නැත.

මෙවැනි දෙයක් පැවසිය හැක්කෙ එක් අයෙකුට පමණයි. ඒ sang hee ය. Lee අනෙක් දවස වන තුරු ඉවසීමට තීරණය කලාය. ඇදට ගොස් සිටියත් lee හට නින්ද අසලකටවත් පැමිණියේ නැත. ඇයට සිහි වූයේ yong ගේ වචන පෙලමයි. මෙලෙස සිත සිත ඇයටත් නොදැනි නිදි දෙව්දුව ඇය අසලට ආවේය.

මෙලෙස නින්ද නැති තවත් අයෙක් සිටියේය...........................................


ඒ කවුරු කියලද හිතන්නේ ?? Comment එකක් දාන්න. හරියට කීවොත් ටොපියක් දෙනෝ 😌bye byeee ....👋

HIDDEN  LOVE  WITH DEEP  HEARTS 💙✨️Where stories live. Discover now