ඔන්න ඉතින් කෙල්ලො දෙන්නා school එකට යද්දිත් ලස්සනට සරසලා තිබ්බෙ. කවදාවත් නැති අමුතු සතුටකුත් මේ වෙලාවේ lee ට දැනුනා. එත් ඒ මොකටද කියලා එයාවත් දන්නේ නෑ.
💚" හෑපූ අද නේද අලුත් ළමයි එන දවස. පීරියඩ් නම් හිස් වෙයි. ඒත් මේ සැරෙත් කොහෙවත් යන සිප්පි කෑලි පණ්ඩිත අක්කල ටිකකුයි. හැලි වදුරු අයියලා සෙට් එකකුයි එයි. 🙄.
💜️" අඩෝ බන් දකින්න කලින් ඕම කියන්න එපා. බලමුකො මේ සැරේ මොන ව්ගේ අයද කියල."
💚" මොනා වෙන්නද බන් මේ අවු 2 ටම මට නම් එකෙක් වත් set උනේ නෑ.අනිත් එක මට ගිය සැරේ මල් බොකිය දෙන්න set උනේ අර කැහැටු කොල්ලෙක්ට."
💜️"මට සෙට් උනේ අර පණ්ඩිත එකියක්නෙ බම්. "
💚" ඒකනෙ කියන්නේ "
ඔහොම ඉද්දි ඉතින් අනිත් යාලුවො ටිකත් ආවා. උදේ රැස්වීම ඉවර උන ගමන් උත්සවේ පටන් ගත්තා. මල් boky එක ගානෙ අතේ තියන් දැන් කෙල්ලො බලන් ඉන්නෙ gate එකෙක් ඇතුලට එන අලුත් ළමයිව පිලිගන්න තමා. Gate එක විවර වී පලමුවෙන්ම පැමිණි පුද්ගලයා දුටු විටම පාසලේ ගැහැනු ලමුන්ට පිස්සු හැදුනි.
නමුත් lee jung නම් තාම මෙයාව සෙනග ගොඩේ දැක්කෙ නෑ "
💜️" ඇයි බන් අපෙ එවුන් කෑ ගහන්නෙ.?"
💚" අර ඇවිල්ල ඉන්න කොල්ලට පිස්සු වැටිල බම්. පේන තරම් වැරැද්දක් නෑ. ඒත් මුට උච්චර පිස්සු වැටෙන්න ඕනද මම අහන්නෙ 🙄?"
💜️" තෝ දැකල කියවනවත් එක්ක මම තාම දැක්කෙත් නෑ."
💚" දගලන්නෙ නැතුව හිටාම් බම් ඕම. මට පේන විදියට උබට ඌව තමා boky එක දෙන්න සෙට් වෙන්නෙ. තෝ කොට විදියට ඉදපන් උස අපිට විතරයි මේවා පේන්නෙ. 😌"
💜️" අනේ නිකන් පලෑම් බන් යන්න.ඔබ මේ අගලක් විතර උස තියාගෙන කියවන්න එන්න එපා."
💚" අනේ මම කියන්නෑ අගල"
දෙදෙනා ඔය ලෙස කතා කර කර ඉන්න විට boky දෙන්න ආරම්භ කලේය. Sang hee කියූ ලෙසින්ම පෝලිමට boky දී ගෙන යද්දි lee jung ට හමු වූයේ ඒ කඩවසම් රුවයි.
ඔව් දැන් lee jung boky එක ඔහුට දී බලගෙන සිටී. Lee ට මේ අවස්තාවේ දැනෙන්නේ සමනල්ලු සීයක් බඩ ඇතුලෙ පියාබනවා වගේ heart එක එකසිය ගානට ගැහෙන fleeing එකක්.
මේ අවස්තාවෙදිමයි lee ගෙ පජාත මිතුරියට idea එකක් ආවෙ. Sang hee එක්වරම lee ව මදක් ඉදිරියට තල්ලු කලේය. එවිටම මෙලොව නොසිටි lee කෙලින්ම ගොස් වැදුනේ ඒ හැඩි දැඩි කඩවසම් සිරුරේය.
එවිටයි lee මේ ලෝකෙ සිහියට ආවෙ.💜️" අහ්.. අනේ sorry අයියේ.."
💙" it's okay nangi don't worry."
පපුවෙන් ඈත් වී lee සමාවගෙන ඉක්මනින් එතනින් ඈතට දිව ගියාය.
ඔන්න ඉතින් lee ට help කරපු sang හිටියෙත් මේ වෙලාවෙ වෙනම ලෝකෙක. කඩවසම් කොල්ලට පිටුපසින් සිටි නිවුන් සොයුරන්ව දුටුවේ lee ව තල්ලු කල විටයි. Sang hee යනු bl පිස්සියක් වන අතර ඇයට මෙය පිස්සුවක් වැනිය. දැනටමත් ඇය මනසින් නිවුන් දෙදෙනා ජෝඩු කර ළමයි හදා නමුත් දා අවසන්ය.
Deong - 🎀
Seong - 🎈🎀"hey කෙල්ලේ are you okay ?"
💚"අහ්.. ම් මේ ඔයාල twin ලනෙ අනේ !!"
🎀"ම් yes.. අපි දෙන්නාගෙන් කාටද ඕක?"
එවිටම sang දෙලොවක් අතර තනි විය. ඇය කලේ මල් boky එක දෙකට කර දෙදෙනාට බගේ බගේ දීමයි.
💚" දෙ.. දෙන්නටම මෙන්න. මම පස්සෙ මීට් වෙන්න එන්නම්. Im kim sang hee.. nice to meet you!! And im legend bl fan "
එසේ කියා sang දිව ගියාය. කියූ අවසාන දෙයින් seong හා deong confused..
🎈"අයියේ පේන විදියට ඒකිට අපි දේනවම ඔන. "
🎀 "ඒක තමා මල්ලි ඕම ගියොත් වෙන්නේ අපි දෙන්න බැදල ඒකිව බදින්න වෙයි."
🎈 " ඒම බෑනේ..??"
🎀" අවලම් බූරුවෝ ඒම බැරි උනාට bl fan ලගෙ dream එක ඒක තමා.
🎈" හ්ම්හ්ම් බලමුකෝ.."
එසේ කියා ඔවුන් දෙදෙනාද තම මිතුරා ලගට ගියහ.
See you....👋
YOU ARE READING
HIDDEN LOVE WITH DEEP HEARTS 💙✨️
RandomThis is a mix of real events and fictional events and a lot of it is related to the real events of my best friend.