episode (7)

4 0 0
                                    

මේ සදුදා දිනයකි. පසුගිය සෙනසුරාදා වූ දෙයින් පසු කිසිම දෙයක් සිදු නොවී ඉරිදා දිනයද ගෙවී ගියේය. ඒත් එක දෙයක් වුනි. Lee හා meng yong දෙදෙනාට නොදැනිම බොහෝ සෙයින් ලං වීය. හමු නොවුනත් දෙදෙනාම සිටියේ oneline  මල් කඩමින්මය.

ඔන්න ඉතින් අදත් lee ගෙ අම්මා ගියේ තම නිදිකුම්බර දුව ඇහැරවීමටය. ඒත් අද ලෝක පුදුමයකි. Lee මව යන විටත් uniform  එකම හැද  අවසන් ය.

🔸"දෝණි මො..මොකද මේ කෝ බලන්න උණවත්ද??."

💜️"අනේ මට ඇති උනක් නෑ මමා."

ඔව් ඉතින් මේකට හේතුව meng yong තමා අද  කලින් එන්න කියලනෙ ඉතින් කෙල්ලට ඒකයි මේ.😅
අයියවත් කොහොමහරි ලෑස්ති කරගෙන වෙනදට වඩා කලින් එන බස් එකක school  ගියා. අද sang hee කියල කෙනෙක් ඉන්නවද කියලත් අමතකයි.

At school.................

💚" අහ් මේ ඉන්නෙ අපේ නෑනා පොඩ්ඩ. යකූ මේකිට මතකයක් වත් තියන එකක්ද යාලුවෙක් ඉන්නව කියල 🙄"

💜️" අඩෝ අහට්ට පලකෝ මට පේන්නෙ නෑ පාර."

💚" යකූ මේකි.. හරි හරි ඕම යන්කො ආයෙත් අපෙ support  ඕන වෙයිනෙ හහ් 😒"

💜️" අනෙ පල යන්ඩ තෝත් deong එක්ක මල් කඩල කඩලනෙ ඔය එන්නෙ 🤭"

💚" අහ් මේ මේ ඒක වෙනම කතාවක් හහ් මම යනවා."

💛 "lee අඩෝ දැක්ක කල්."

💜️" අනේ පල යන්ඩ chung yoo තෝ එදා ආවෙ නෑනෙ හහ්.🙄"

💛" හරි හරි මම නාවත් ජය සිරි මංගලම් වෙලානෙ තියෙන්නේ නේත..."

💜️" මට විතරද sang ටත් ඉන්නෙ sung ටත් ඉන්නව තමා දැන් තෝ තමා ඉන්නෙ."

💛" ඔබ දන්න තරම තමා හහ්. මම ආවෙ නැත්තෙත් මගෙ කොල්ලා නිසා තමා.😌"

💜️" අඩෝ නෝ."

💛" නෝ නෙමේ yes. "

💜️" අන්න එනව මම යනෝ."

එක පාරටම දිව්වෙ කොහෙද කියල බලනකොට තමා yoo ට තේරුනේ දිව්වෙ මල් කසන්න කියල.

Meng yong සිටියේ දිව එන lee දෙස බලාගෙනම තමා. වැලදගන්න ආස කලත් මෙය පාසලක් වන බව දෙදෙනාම අමතක නොකලහ.

💜️" good morning  ගගා.."

💙" good morning  chutiee .."

💜️" අපි කොහෙටද යන්නේ.?"

💙" ම්ම් මේ school  එකේ තාප්පෙන් එහා පොඩි park එකක් තියෙන්නෙ ඒකට යමු."

💜️" ඒත් කොහොමද සිකුරුට්ටා යන්න දෙන්නෙ නෑනෙ."

💙" සිකුරුට්ටා දකින්නෙ නෑ අපි තාප්පෙන් පනිමුකො 😅"

💜️" මොකක් 😲 ඒ කොන්ද කඩා ගන්න වැඩක්.

💙" මම ඉන්නකම් මැණිකට වැටෙන්න දෙයි කියල හිතනවද ආ?"

💜️" න් නෑ ඒත්...."

💙" ඒත් නෙමේ එන්න යමු"

දෙන්නම ගොස් තාප්පය ලග සිටත්තා. හිතුවට ටිකක් උස තප්පයක්.

💙" බබා දැන් මගේ කරට කකුලක් තියල අනිත් පැත්තට පරිස්සමින් පනින්න."

💜️" හ්ම්"

මෙහෙම පැන ගත්ත  දෙන්නා park එක පැත්තට ගියා.

HIDDEN  LOVE  WITH DEEP  HEARTS 💙✨️Where stories live. Discover now