episode (3) 💫

8 1 2
                                    


Deong හා seong  එන විට meng yong හිටියේ තම අතේ තිබූ මල් boky එක දෙස බලාගෙන කල්පනාවකයි.

🎈 " අයියෙ මේ බලහන්කො මූ කෙල්ලෙක් නැතුව මේකත් එක්ක love කරන්න යනවද මන්දා. "

🎀" අනේ පොඩි එකෝ ඔය මොලේ පොඩ්ඩක් පාවිච්චි කරල බලපන්කො මු මේ මල් එක එක්ක love නෙමේ දීපු එකීට වහ වැටිල ඉන්නෙ."

🎈 " ආ එහෙමත් එකක්ද. අර අපිට සෙට් වුන පිස්සු කෙල්ල නේද අර කෙල්ලව මූට තල්ලු කලේ.?"

🎀 " ඔව් බම් එයා තමා. මොනා උනත් එයා නම් මරු යාලුවාට help එක දුන්න විදිය දැක්කනේ. අනේ එයා ශෝයි අප්පා."

🎈"මේ අයියේ ඔබ මොනාද දැන් ඔය කියන්නේ ?"

🎀" මල්ලි මම මේ සිරා අහන්නෙ ඔබේ හිතේ මුකුත් ඒ කෙල්ල ගැන නෑ නේද..??please..."

🎈" මට එයා නෙමේ අනේ එයාට පිටි පස්සෙන් අර ක්‍රීම් බනිස් කෑල්ලක් boky එක අස්සෙ තියන් හොරෙන් කකා හිටපු කෙල්ල මරු අනේ.."

🎀" අම්මට යකෝ මූ... හරි හරි කමක් නෑ. අර පිස්සි මගේ හරිද.??

💙" ආ.. ඔබල දෙන්න මෙතනද ? මම දැන්නෙ දැක්කෙ."

🎀 "ඔබ කොහෙ දකින්නද.. පෙම් ලෝකෙ ගිලිලනේ. හහ් 😒.."

💙" අඩෝ නෑ බම් සිරා ඒකි පට්ට ලස්සනයි. මම හිතුවෙ නෑ මේකෙ මෙච්චර ලස්සන කෙල්ලො ඉදී කියල."

මෙලෙස කතා කරමින් ඔවුන් තම පන්ති කරා ගියහ...
.
.
.
.
.
.
.
.
.

Lee දැන් සිටින්නේ පන්තියට පැමිණ අන්දුන් කුන්දුන් වෙලා...
එවිටම සතුටින් ඉපිලෙමින් sang hee ද ඇයට පිටුපසින් Goo sung ද පැමිණියා.

💚" ආ මගේ betti කෑල්ල මොකද අන්දුන් කුන්දුන් වෙලා.?? ආ ආ  පෙම් සාගරේ කිමිදෙන ගමන් වගේ කෙල්ල ඉන්නේ."

💜️" පෙම් සාගරේ මම තොට කියන්නෙ නෑ.. මොකක්ද ගෑනියේ අර කලේ. බලපන් මගේ හොම්බ ගිහින් අරයගෙ ඇගේ "🙄

එසේ ඇය බැන වැදුනත් එම සිදුවීමෙන් ඇය සිටියේ හිත ඇතුලෙන් සතුටින් ඉපිලෙමින්‍ ය.

💚" අනෙහ් පල යන්ඩ. මම දන්නව ඔබ ඕකට කැමතී කියල. හහ් 😌"

එයට lee ට උත්තර නොතිබුණි.

💞 "අනේ sang ඔයා අර boky එක දුන්න twin ල ශෝක් අනේ. අනිත් එක ඒ දෙන්නගෙන් අර කොට එක්කන තමා මල්ලි මට කතා කරනව ඇහුනා. මල්ලි ශෝක් අනේ..."

💚" මෙමෙ මල්ලිත් එක්ක ඕන නාඩගම්ක් ඒ උස කොම්ලා මගේ හරිද. එයා ශෝයි අප්පා."

💜️" අඩෝ මේන් අපේ sang ට කොල්ලෙක්ට හිත ගොහින් මොන පුදුමයක්ද මේ.😂"

💚 " අනේ පලෑම් බම් යන්න ඒම ලොකුවට නෑ මට ගැලපෙනවද බලන්න එපැයි. හහ් 😒."

💞"ඕම යමුකෝ.....ශික් chung අද හිටියනම් තමා මරු. ඒකිට සන්නිය හැදිල ගෙදරනෙ දැන් දවස් කීයක්ද.මට නිකන් කෑවෙ නෑ වගේ ඒකිගෙ කොහෙට හරි ගහන්නෙ නැතුව.

💚" මොනා උනත් chung ගැන නම් මට ලොකු දුකක් තියෙන්නෙ. මම එක දවසක් ඔබ ලග ඉදල විදවපු විදවිල්ල ජීවිතේටම ඇති. 😑"


මෙලෙස එදින හිස් පීරියඩ් සමග ගෙවී ගොස් පාසල් අවසානයද ලගේ වීය. Lee අයියාට සවස් පන්ති ඇති හෙයින් ඇයට පාසල සිටීමට සිදුවේ.

💚" අඩෝ බම් ඔඅබ අදත් ඉන්නවද?"

💜️" ඔව් බම්."

💚" හරි එහෙනම් මන් ගියා 👋"

💜️" bye bye..👋"

අයියට class තියෙන්නෙ school  එකේ ඇතුල් පැත්තෙ sang ට සිටින්නට වෙන්නෙ ඊට බොහෝ දුරින්ය. මෙලෙස පැයක් පමන ගෙවී ගිය පසු ඇයට බඩගින්නක් දැනුනි. එනිසා lee පාසල ලග ඇති ඇතුල් පාරේ තිබෙන කඩයට පිය නැගුවාය.

මෙලෙස ටික දුරක් යන විට lee ට පසුපසින් කොල්ලො ටිකක් පැමින අමුතු ලෙස කතා කරන්න පටන් ගත්තා. Lee මේ වගේ දේවලවලට කිසිදා මූන දී නැහැ ඇය දැන් සිටින්නේ බොහෝ කලබල වීය.

(?) " ආ නංගි බබා කොහේ මේ යන්නෙ හවස් වෙලා. ?"

(*) "ඒකනේ කොහෙද චූටි යන්නෙ. බලන් ඉදල එපා වෙන්නෙ නම් නෑ යන විදිය."

💜️" ක.. ක.. කවුද තමුන්ලා??"

(?) "අපි කවුද කියල වැඩක් නෑනෙ ඉතින්. මොකෝ කියන්නෙ සැපක් ගමුදා??"

එලෙස පවසා එතන සිටි කොල්ලෙක් පැමින lee ගේ අතකින් අල්ලා ඇදගෙන යාමට තැත් කලේය. ලී තම උපරිම ශක්තිය යෙදෙව්වත් එයින් ගැලවෙන්නෙ නොහැකි වීය..................................................................................................................................

Okay see you on next episode bye bye...👋❤




HIDDEN  LOVE  WITH DEEP  HEARTS 💙✨️Where stories live. Discover now