episode (6) 💫

4 1 2
                                    


ඉතින් කාමරයේ ගෝරනාඩුව අවසන් වී sang පිටතට ගොස් මද වෙලාවකින් lee ද සූදානම් වී පිටතට පැමිණියාය. එවිටම ඇය දුටුවේ ඇය දැන් මේ ලොව දකින්න ආසම කෙනායි ඔව් ඒ meng yong ය.
Lee ට දැනුනේ මුලු ලෝකෙටම ඇහෙන්න සතුටින් කෑ ගගහ නටන්න.
Lee හරි සිහියට ආවේ sang කතා කල නිසයි.

💚" lee මගේ ප්‍රිය මිතුරය මොකෝ ඔය ගල් වෙලා..??"

💜️"  අහ්.. ම්..මෙ නෑ.. මම නිකන්."

💚" හා හා මම දන්නව ගොත ගහන්න ඔනෙ නෑහ් 😌. කවුද හිතුවෙ ඉතින් දුරින් හරි මගෙම බෙට්ටි කෙල්ලව නෑනා කනෙක් කර ගන්න පුලුවන් වෙයි කියල."

💜️" ඒ කිව්වෙ..??"

💚" ආ ආ ඉදාම් මම මෙයාව අදුන්වලා දෙන්න. මේ ඇවිල්ලා doo meng young මගේ පුංචිගෙ මහත්තයගෙ මල්ලිගෙ පුතා. නෑකම දුරයි තමා හැබැයි මම මූව ඇටය කාලෙ ඉදන් හොදට දන්නව. කලින් කියල තිබ්බෙ නෑ අපෙ school  එකට එනව කියල. හහ්.😒"

💙" හරි හරි සොරි ඉතින්."

💚" අනෙහ් මේ තියා ගනින් සොරිය. ඔන්න ඒනම් lee කෙල්ලේ මම ඔයාට දින්නෙ කවදාවත් ලේසියෙන් කවුරුත් දෙන්නෙ නැති තෑග්ගක් ok. දෙන්න කැමති ගහක් ලග මල් කඩා ගන්න ඒනම් මම ගියා 👋.

Sang ගියාට පස්සෙ දෙදෙනා අතරම තිබ්බෙ මද නිහඩ භාවයකි. නමුත් දෙදෙනාම බලා සිටින්නෙ කවුරු හෝ කතාව ආරම්භ කරනකල්ය.

💙"අහ් ඔයාද අර photi එකේ ඉන්නෙ බබා."

💜️" අහ් ඔ..ඔව්.."

💙" පොඩි කාලෙත් cute නේ."

💜️"හ්ම්.."

💙" බබා lee මම ඔයාගෙන් දෙයක් අහන්නම් මට තව මේක හිර කරගෙන ඉන්න බෑ මම ඔයාට ආදරෙයි. Sorry මේම කියල shock කලාට. ඔයා මොන විදියට...."

Meng yong ඉතිරි ටික කීමට පෙර lee ඔහුගේ මුව අතින් වැසුවාය.

💜️" අහ්..ම් මමත් ඔයාට ආදරෙයි."

💚" lee  ඔය ඇත්තමද ?"

💜️" ඔව්..!!"

එවිටම meong yong lee ගේ දෙතොල් වලට පාත් වී ඒවා සියුම්ව සිපගත්තේය.
එක් වරම lee මදක් බිය වුවත් මද වේලාවකින් ඇයද හාදුවට අවුල් වීය.
එවිටම දෙමාපියත් පැමිණෙන බව වැටහුනු නිසා දෙදෙනා මෑත් වීය.

දෙදෙනාම සිටියේ කියා නිම කලනොහැකි සතුටකය. හිතේ සිර කරන් ආදරේ කල කෙනාම තමාටද ආදරේ කරා කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද. හැමෝම එක වගේ වාසනාවන්ත නෑ ඒත් මේ දෙන්න ගොඩක් වාසනාවන්තයි.🤗❤❤

තව ඉපියක් දෙනෝ ඒකයි පොඩි..👋bye bye.....

HIDDEN  LOVE  WITH DEEP  HEARTS 💙✨️Where stories live. Discover now