episode (8)💫

2 0 0
                                    


පාර්ක් එකට ගොස් ඔවුන්ගේ ලෝකවල තනි වි සිටි lee හා  yong අසලට පැමිනියේ meng yong ගේම වයසේ විය හැකි පිරිමි ළමයෙකි.

☘️ rose flower ඔයා මොනාද මේකත් එක්ක කරන්නෙ.

💜️ shong woo ඔයා මොකද මෙතන කරන්නෙ.

☘️මමයි ඒක ඔයාගෙන් අහන්න ඕනේ.

💜️ම..මම ආවෙ වැඩකට.

☘️ඔහ්... ඒකත් එහෙමද පේන විදියට බර වැඩක් වගේ. හහ් meng උබ මගෙ කෙල්ලත් එක්ක මොනාද කරන්නෙ.

💙 මොකක්..?? තමුසෙගෙ කෙල්ල වෙනෙ කොහොමද. හහ් උබට අමු කැවිලද...

☘️ මම හිතන්නෙ ඔයාම මෙයාට කිව්වොත් හොදයි මම කවුද කියල my babie.

💙 මොනාද මේ කියවන්නේ my babie කවදද lee තමුන්ගෙ උනේ. Lee මොකක්ද මේ වෙන්නෙ.

💜️කලබල වෙන්න එපා meng yong මම...මම කියන්නම්.
S..shong woo කියන්නෙ මගේ boyfriend.

💙මොකක්ද ඔයා මේ කියන්නෙ lee.
     එතකොට ඔයා මාත් එක්ක...

💜️sorry meng .........

චටාස්....

Lee යමක් කියන්න ගියත් එක් වරම meng yong ගේ අත පැමිණ නතර වූයේ ඇයගේ කම්මුලේය. එක් වරම සිදූ වූයේ කුමක්ද සිතා ගන්නට බැරුව lee තම කම්මුලට අතක් තබා බලා ගල් ගැසී බලා සිටියා.

💙 තමුන් ආයෙ මගෙ ඇස් මානෙට පේන්න එන්න එපා. මම හිතුවෙ නෑ ඔයා මෙච්චර පහත් කෙල්ලෙක් කියල.

එසේ පවසා meng yong එතනින් පිටවී ගියේ lee ගේ හදවතට පිහි තුඩක් අනිනවා මෙන් දැනෙන වදන් පෙලක් පවසාය.

☘️ oh my lil princess  මම ඔයාට පාඩුවේ ඉන්න දෙනව කිව්වට bf කෙනෙක් ගන්න කිව්වෙ නෑනෙ. ඔයා කියන්න එපා කියපු නිසයි මම කාටවත් කිව්වෙ නැත්තෙ ඔයා මගෙ gf කියල.

💜️ ඇයි තමුන් මට මෙහෙම කරන්නෙ.

Lee ඉකි ගසා අඩමින් ඇසුවාය.

☘️shuuu.... ඔයා දන්නවනෙ princess  ඔයාගෙ ඔය ලස්සන ඇගේ photos මගෙ ලග තියනවා කියල. ම්ම් වැඩිය දගලන්න එන්න එපා.....

එසේ කියා ඔහුද එතනින් පිටව ගියේ lee ට මෙලෙස ලොකු ගින්දරක් දීය...

.
.
.
.
.
.
.
.
.
.

අදට ඉවරයි පොඩි කොටසක් තමා ඔන්න දැන් තමා seen එකට enter උනේ.
ඔන්න lee ට හිතනවට වඩා ප්‍රශ්න තීනවෝ...

See yaa 👋

You've reached the end of published parts.

⏰ Last updated: Jan 10, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

HIDDEN  LOVE  WITH DEEP  HEARTS 💙✨️Where stories live. Discover now