chapter 7 🖤👻(2)

40 5 16
                                    

බිත්තියේ වැදිලා ගිහින් ඉන්ද වුන මම ඔලුවත් අතගාන ගමන් කල්පනා කරේ මට ඒ මොකක්ද උනේ කියලා.....



"යකෝ අර යූනියා සුපර් මෑන් පාට් එකක් දැම්මා නේත.......

" හිතේ ඌ විතරයි කියලද දම්නෑ සුපර් මෑන්.......පියාඹන්නත් බෑ සෙප්ත මාත් එක්ක පියඹලා මාවම උඩින් යැව්වා.......

" කවුරු කියලත දම්නෑ හිතම් ඉන්නේ......දම්නෑ මම ගැන මම තයිකොන්ඩෝ එක්ස්පට් කෙනෙක් යකූ.......

" හෑආආඅ......මේ ගැනීට කිව්වට ඇහෙන්නැති පාටයි පෝන් එක මූණ අස්සට ඔබන් මොනත දන්නෑ කොරන්නෙ හිටාම්කෝ මගෙ හැටි පෙන්නන්න.....





එහෙමම අඩියට දෙකට දුවපු මම ගිහින් එල්ලුනේ යූනියගේ කරේ.......




"තමුසේ සුපර් මෑන් කියලත හිතන් ඉන්නෙ අහ්හ්හ්හ්හ්හ්......ජරා සතා.....

" අඩෝව් අතඇරපම් මාව........ගහනවා හැබැයි උස්සලා පොළොවේ.......

" ඇයි ඔහේ හිතුවේ මම දලඹුවෙක් කියලත......

"දලඹුවව කවුද යකූ උස්සලා පොළොවේ ගහන්නේ.......

"හරි ඉතිම් ඒම තමා හදිස්සියට මතක් උනේ ඌව........

" අත ඇරපන් යකූ මගෙ බෙල්ල....

"අහ් මේ බෙල්ලද .....සොරි වෙන්ඩ ඕන ගානක් ගියේ නෑ ඉතිම්.........මම හිතුවේ හොස්ස කියලා









එහෙම කියලා මම එයාව අත් ඇරියා මොකද හිපාටුවෙක් මැරුවා කියලා මම වගෙ සස්සන කෙනෙක් කොහොමද අපාගත වෙන්නෙ.......

ඒත් ඉතිම් මෙච්චර වෙලා මම අල්ලන් ඉදලා තියෙන්නෙ යූනියගෙ බෙල්ලනෙ.......මම ඉතිම් එහෙමම බෙල්ල අත ඇරලා යූනිගේ පිටිපස්සට ගියා......එහෙමයි කියලා මම මගෙ පලිය ලේසියෙන් අත් ඇරියේ නෑ.......දුන්නා යූනියගේ පස්සත් බාගෙට පයින් පාරක් පස්සත් බාගෙන් දුන් දාන්න........පස්සත් බාගෙන් දාන දුම ගැන ඔයාලා දන්නොනේ ඉතිම්........

ඒ දුම් පාරේ සද්දෙනම් ටිකක් ලොකුයි ඒ වගේම තමා පුසුබ ඉතිම් දුම් දාගෙනම යූනියව ඉස්සරහට තල්ලු උනේ යූනියගේ කාමරේ තිබ්බ ලස්සන මල් පෝච්චියත් සක බලාන් ගාලා බිම වැටෙද්දි .......යූනියා නොවැටී ඉන්න ඉස්සරහ තිබ්බ බිත්තියට අත තියලා වාරු උනා.....මට දැනුනේ ජයග්‍රාහී සතුටක්.....

👻🖤  ~♡ Be a ghost with you ♡~ 🖤👻Where stories live. Discover now