chapter 11 👻🖤

72 4 27
                                    


ඉදන් උන්න බැගේජ් එකෙන් බිමට පැනපු මම තාමත් ඇත්තක්ද කියලා විශ්වාස කරන්න බැරි ඒ තරම් ලස්සන ඒ ගේ දිහාවට යූනියයවත් ඇදගෙන දිව්වා.......බැගේජ් දෙකම යූනියා අල්ලන් උන්න නිසා යූනි එක්කම ඒ බැගේජ් දෙකත් අපි පස්සෙන් ආවා.......මම දුවන් ගිය වේගෙට යූනියවනම් එහාට මෙහාට පැද්දි පැද්දි ආවේ..........ටිකට් නැතුවම යූනියට  රෝලකොස්ට් ගමනක් මම තව ටිකක් මගේ වේගේ වැඩි කරේ තව ගෙදරට යන්න දුර තිබ්බ නිසා

ඒ වේගේ වැඩිකමටම ද කොහෙද යූනියාගේ අතේ තිබ්බ එක ලැගේජ් එකක් ගලක වැදිලා විසික්කා වෙලා ගිහින් ගෙදර කොනක වැදිලා එකේ ශිපර් එක ඇරිලා රෙදි සී සී කඩ වැටුනා මොකක්ද මන්දා එකක් ඇවිත් මගේ ඔලුව උඩ........ඒක දිහා බලගෙන ඉස්සරහට දිව්ව මම චප්ප උන ක්ලේ බෝලයක් වගේ ගිහින් දොරේ වැදුනා......නහයට ඉතිම් දෙවියන්ගෙම පිහිටයි.........නහයත් අත ගාන ගමන් මම අත දික් කරලා යූනියගෙන් ඉල්ලුවෙ ගෙදර යතුර.......ඒත් බිම වැටිගෙන කෙඳිරි ගාන සිම්පංචියෙක්ගෙ සද්දයක් ආව නිසා මම නිකමට බිම බැලුවේ දෙවියනී යූනියා බැගේජ් එකත් බදන් බිම නිදි.......... දැන් තමා හරියටම මීටර් උනේ මොකක්ද උනේ කියලා

අර ගලේ පැටලිලා තියෙන්නෙ බැගේජ් එක නෙමෙ යූනියව........යූනියා උඩින් යද්දි තමා ඒ බැගේජ් එක විසික් වෙලා තියෙන්නෙ ඒ එක්කම වගෙ ගිහින් මාව දොරේ චප්ප උනානේ මේ සතා අතන පත් බෑවිලා ඒත් මගෙ අත කොයි වෙලේ අත ඇරුනද කියන්න මම දම්නෑ.........පුදනකොටම කාපි යකා කියනෝනේ ඉතිම්





















" අනේව් යූනියා ඔයාට අමාරුවක් නෑ නේත

" අමාරුවක්, තෝ මාව ටිකට් නැතුව ස්වර්ගෙට යවන්නද යන්නේ

" අනේ.......මම මේ දුවන් ආවේ අපේ අලුත් ගෙදරට වශීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ__

" දැන් ඇති නැද්ද ඕක ඇද්දා නැත්තම් හක්ක පනී බොගේ

" මරු නේත අහ්.......අපි ආයි දවසක මෙහෙම දුවමු හරි ඔයාට පුළුවන් ටිකට් නැතුව රෝලකොස්ට් යන්න

" මම ඔහෙට කියන්නෑ කබරබොයා......මම කිව්වා බොට හිමින් දුවන්න කියලා

" එහෙම කිව්වද මට ඇහුනේ ස්ජස්ම්ම්ස්ක්ස්ක් ගානවනේ ඒකයි මම දිව්වේ.......

👻🖤  ~♡ Be a ghost with you ♡~ 🖤👻Where stories live. Discover now