32.🍁 Telescope දෙයියා🍁

567 141 99
                                    

"ගගා හ්.."

සෑහෙන කාලෙකට පස්සෙ උදාවුණු වෙහෙසකර හෝරාවන් කීපෙකට පස්සෙ ශාන්ගේ පපුවේ හිස තියන් හිටපු යීබෝගේ සිනිදු හිස කෙස් අතර ශාන්ගේ ඇගිලි තුඩු හෙමින් සීරුවේ එහෙ මෙහෙ ගියා.

"ම්ම්..."

"කොහොමද ඇතුලට ආවෙ.."

"මට මුලින්ම හිතට ආපු දිනේ පාස්වර්ඩ් එකට දුන්නා...ඉතිං හරි ගියා...පලවෙනි තට්ටුවෙන්ම දොර අරුණා...මං ඉතිං වැඩ්ඩනෙ.."

"හහ්..හිතාගෙන ඇති... මං හිතලම මැරි කරපු දවස පාස්වර්ඩ් එකට දුන්නේ නැත්තම්..."

"හිතලම කිව්වේ..!"

ශාන්ගේ ඇගිලි තුඩු හිටිවනම නතර වෙද්දී යීබෝ තව ටිකක් ඒ පපුව අස්සෙ හැන්ඟුණා.

"මං හිතුවා...මීට කලින් ඔයා එයි කියලා..."

"බෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බෝ.."

"ම්ම්."

"ඔයාම එන්න එපා කිය කිය බලන් හිටියේ ඇයි මැණික.."

"එහෙම නොකර බැරි උණා ඉතිං..මං එපා කිව්වට හදවත ඇහුවේ නෑනෙ.."

යීබෝගේ වචනත් එක්ක පපුව පුරා සියුම් වේදනාවක් පැතිරෙද්දී ශාන් යීබෝව උස්සලා තමන්ගෙ ඇග උඩට ගද්දි වැලමිටට බර දීපු යීබෝ ශාන්ගේ මූ නට එබුණා.ශාන්ගේ මූණ මොහොතකට දුකෙන් කනස්සල්ලෙන් පිරිලා තිබුණත් එක තප්පරෙන් ඒ හැඟීම් වෙනස් වෙද්දී ශානුත් යීබෝ දිහා ම බලන් හිටියා.

"...........එක අතකට හොඳ වැඩෙ තමුසෙට.."

"ආහ්..."

"ආව හැටියේ...අර ගෑනිට මාව පූට්ටු කරලා...කාගෙවත් දරුවෙක්ගෙ උප්පැන්නෙ කට මගෙ නමත් දීල සද්ද නැතුවම හැන්ඟෙන්න හැදුවට...හොඳම වැඩෙ තමුසෙට..."

🌘🔥🐉𝙏𝙝𝙚 𝙀𝙘𝙡𝙞𝙥𝙨𝙚🐉🔥🌒 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -Where stories live. Discover now