11

432 65 20
                                    

Author Pov

ජිමින්ගේ ඇස්වලින් කදුලු ගලාගෙන යද්දි ජන්කුක් කිසිම අනුකම්පාවක් නැතුව ජිමින්ගේ කොන්ඩෙන් අල්ලලා නැගිට්ටෙව්වේ එයත් සෝෆා එකෙන් නැගිටින ගමන්...

එයා කොන්ඩේ කොච්චර තදින් අල්ලන් හිටියද කියනව නම් ජිමින්ගේ ඇස්වලින් තව තවත් කදුලු කැට කඩාගෙන වැටුනා...

"ආහ් ජන්කුක් අතාරින්න ජන්කුක්...ප්ලීස් ජන්කුක්..."

ජිමින් කොච්චර කෑගගහා අයැදුවත් මේ වෙලාවෙ පිස්සෙක් වගේ හිටිය ජන්කුක්ට මේ කිසිම දෙයක් ඇහුන්නෑ..

එයාගේ ඔලුවේ මේ වෙලාවේ මතක් උනේ එයා එන්න පරක්කු උනානම් ජිමිම් කරන්න ගිය දේ විතරයි!

ඒක මතක් වෙන වාරයක් ගානේ ජන්කුක්ගෙ මුලු ඔලුවම යකානැටුවා...

එයා ජිමින්ගේ කොන්ඩෙන් ඇදගෙනම කාමරේට ගිහින් දොර වැහුවේ ජිමින්ව ඒ සීතල පොලොවට විසික් කරන ගමන්...

ජිමින් ඉකි ගගහා අඩ අඩම ඇදේ කකුල් ගාවට ගුලි උනේ ජන්කුක් තමන්ගේ ශර්ට් එක ඉරල විසිකරද්දි...

දැන් නම් එයාව පෙනුනේ ඇත්තම යකෙක් වගේ...

ජිමින්ව ගොදුරු කරගන්න ආව ලේ පිපාස උනු යකෙක් වගේ!

ජිමින් හොදටම දන්නවා දැන් වෙන්න යන දේ....

ජිමින්ව බෙල්ලෙන් අල්ලලා ඇදට විසිකරපු ජන්කුක් ජිමින්ගේ ඇදුම් ඉරල දැම්මේ ජිමින්ගේ බොක්සර් එක විතරක් ඉතුරු වෙන විදිහට....

හැමදාම වගේ නිරුවතින් ජන්කුක් ඉස්සරහා ඉන්න ජිමින් අදත් බය උනා...ලැජ්ජ උනා...

එයා බ්ලැන්කට් එක තුරුල් කරගන්න හැදුවත් ජන්කුක් ඒකත් උදුරලා විසිකලේ ගොරවන ගමන්...

ඊලගට තමන්ගේ බෙල්ට් එක ගලවල ගත්ත ජන්කුක් ඒකෙන් ඇදේ ඇන්දට ගැහුවේ ඒ සද්දෙට ජිමින් ගැස්සිලා යද්දි...

ඒත් ජිමින් හිතන්නත් කලින් ඒ බෙල්ට් පාර එයාගේ පපුවට වැදුනේ ජිමින්ගෙ කටින් මරලතෝනියක් පිටවෙද්දි...

"තමුන් අර ටේමින්ට කැමතිද !!"

ජන්කුක් කෑගහන ගමන් තවත් බෙල්ට් පහරක් ජිමින්ගේ කලවා වලට එල්ල කලේ ජිමින් කෑගහලා කකුල් වහගන්න උත්සහ කරද්දි..

ᑕʜᴀɪɴᴇᴅ ᖇʜʏᴛʜᴍ| ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now