22

408 50 15
                                    

Author Pov

FlashBack Ended

හිත හිත ඉදලා ජන්කුක් නින්දට යද්දි හවස 5 වගේ.....
ජින් ආවත් එයාලා නිදාගෙන හිටිය නිසා මොකුත් නොකියා ගියා...
රෑ 9යි ගානකට ජිමින්ට නැගිට්ටුනේ ඉබේටම වගේ....
එයාගේ අත එයාගේ යටිබඩට ගියේ එයාගේ යටිබඩ රිදෙන නිසා...එයා එහාපැත්ත බලද්දි දැක්කේ ජන්කුක්ගේ පිට...එයාගේ පිට දිහා නිකන් zone out වෙලා වගේ බලන් හිටිය ජිමින් නැගිටලා පහලට ගියේ එයා කොහොමත් දැන් ක්ලීන් නිසා...
අනික් අය හැමෝම මූවි එකක් බලනවා දැක්ක ජිමිනුත් ගිහින් එයාලට එකතු වුනේ අනික් අය ජිමින්ව පිලිගද්දි...
ටිකකින් ජන්කුකාත් ටීෂර්ට් එකකුත් දාගෙන පහලට ඇවිල්ලා ඔහොම්මම කිචන් එකට ගියේ අවුල් වෙලා තියෙන කොන්ඩෙත් හද හද ඈනුමක් අරින ගමනුයි....
කිචන් එකට ගිහින් වතුර එකක් බිව්ව ජන්කුක් කෞන්ටර් එකට හේත්තු වෙලා එක එක දේවල් කල්පනා කරන්න ගත්තා...එතකොට තමා එයාට ක්ලික් උනේ ජිමින් කියපු දේ....

"ඔව් එයාට බැරි උනා ජන්කුක් ඔයා මාව ෆක් කරනවා වගේ ෆක් කරන්න..එයාට කවදාවත් ඔයා වගේ වෙන්න බෑ..."

ඇස් දෙක වහන් හිටිය ජන්කුක් ගැස්සිලා ගිහින් ඇස් ඇරලා නලල අතගාන්න ගත්තේ එයාට ඒ කියපු දේ හිසරදයක් නිසා...

එයත් සාලෙට ගිහින් ටේ ඉදන් හිටිය සෝෆා එක පහලින් ඉදගෙන ටේගේ ඔඩොක්කුවේ ඔලුව තියන් ඇස් වහගත්තේ එයාගෙ ඔලුව හොදටම රිදෙන නිසා...මූවි එකේ සිහියෙන් හිටියත් ටේ ජන්කුක්ගේ ඔලුව අතගාන්න ගත්තේ ජිමින් මේ දිහා හිස් බැල්මකින් බලන් ඉද්දි...
එයා හිටියේ ටේගේ එහාපැත්තේ සෝෆා එකේ ජින් එක්ක....
එයාට හිතාගන්න බෑ ඇයි එකපාර ජන්කුක් එයා ලගට එන්නැතුව වෙනම තැනකින් ඉදගත්තේ කියලා..මොකද වෙන දවස්වල ජිමින් වෙන මෙම්බර් කෙනෙක් එක්ක ඉන්නව දැක්කොත් ජන්කුක් කරන්නේ රවන ගමන් ජිමින්ව එයා ලගට ගන්න එක....
එයා දැක්ක ටිකකින් එයා ටේට කතා කරනවා...
ටිකකින් ටේ ජන්කුක් කිව්ව දේට එකඟ වෙනවා වගේ ඔලුව වනලා දෙන්නම එතනින් නැගිටලා ටේගේ රූම් එකට ගියා...
ජිමින්ට පොඩි ඊරිසියාවක් ඒක දැකලා ආවේ නෑ කිව්වොත් බොරු...
ඒත් එයා මොකුත් කියන්නැතුව ආයෙත් එයාගේ අවදානේ මූවි එකට දුන්නා...

ᑕʜᴀɪɴᴇᴅ ᖇʜʏᴛʜᴍ| ᒎɪᴋᴏᴏᴋ | OɴɢᴏɪɴɢWhere stories live. Discover now