PART 5

142 30 0
                                    

ටේ වොෂ්රෑම් එකකට ගිහින් බිත්තියක් දිගේ ලිස්සලා ගිහින් දොර ලග වාඩි වුනා...

Tae : අැයි මන් මේ අඩන්නේ... මොකද මේ නවත්තන්න ටේහ්යොං ඔයාට මෙහෙම අඩන්න හේතුවක් නෑ. එයා කාත් එක්ක හිටියත් ඔයාට එ්වා ගැන හොයන්න අයිතියක් නෑ. අනික එයාගේ ජිවිතේට අැගිලි ගහන්න ඔයා කව්ද එයාගේ... උල්ජිමා.......

ටේ එයාගේ හිතටම කියාගෙන මූණත් හෝදගෙන වොෂ්රෑම් එකෙන් එලියට ගියා... එයා එදා හවස ප්‍රැක්ටිස් ඉන්නේ නැතුවම ගෙදර ගියා.. මේ අතරේ ජංගුක් ටේව හැම තැනම හොයලා බැරිම තැන මිචි ලගට ගියා...

Jungkook : මිචී.............. මිචී... මි....

Michy : මොකද කුකී මේ බෙරිහන් දෙන්නේ.... එ් ඔයා මොකද මෙහේ කෝ ටේ......

Jungkook : ටේ කොහෙද කියලා මංවත් දන්නේ නෑ. එ්කනේ මං හොයාගෙන අාවේ

Michy : මොකක්ද එ් කතාවේ තේරුම ටේ ඔයා එක්ක නෙවේද හිටියේ....

Jungkook : අායිශ්....... මේ කොල්ලා මෙහෙත් නැත්තම් කොහෙද ගියේ එතකොට

Michy : ජංගුක් දැන් ඔයා මේ කියන්නේ ටේ ඔයා එක්ක හිටියේ නෑ කියලද 😶

Jungkook : තමුසෙට විකාරද..... ටේ මාත් එක්ක හිටිය නම් මං එ්කව හොයාගෙන තමුසේ ලගට එන්නේ මොන ලබ්බකටද...... උදේ දැක්කට පස්සේ මං එයාව දැක්කේ නෑ...

Michy : ඔහ් ජස්ට් රිලැක්ස් කුකි...... ඔයා කලබල වෙන්න එ

IU : ඔන්නි මගේ පලවෙනි ස්ටෙප් එක පොඩ්ඩක් චේන්ජ් කරමුද......

මේ අතරේ ජංගුක් කොලේජ් එකෙන් එලියට දුවගෙන ගියා... කුකි යන දිහා බලාගෙන හිටපු මිචී IU දිහාට හැරුනා....

IU : ජංගුක් ඔප්පට මොනා වෙලාද ඔන්නි කොහෙද එ් දිව්වේ...

Michy : ටේව හොයන්න අනේ... මේ කොල්ලා කොහේ ගිහින්ද දන්නෑ

IU : ඔන්නි ටේ ගෙදර ගියානේ...

Michy : මොකක්ද එ කතාවේ තේරුම ?

IU : ඔව් ඔන්නි ටේ ගෙදර ගියා. අද හවස ඉන්න වෙන්නේ නෑ කියලා කිව්වේ... එයාට ටිකක් අසනීපෙන් වගේ හිටියේ. මං හිතුවේ ඔයාලට කියලා ගියේ කියලා..

Michy : ඔහ් ගෝඩ් එහෙමද..... ඔයාත් දැන් ගෙදර යන්න පැටියෝ.. මම අර නපුරට කෝල් කරලා විස්තරේ කියන්නම්

LOVE IS NOT A GAMEWhere stories live. Discover now