kim manshion ,
ගෙදරට ආව ටේ එයාගේ රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන light එකත් ඕෆ් කරලා ඇදට ආවේ එයාගේ පෝන් එකත් අරගෙන.... පොන් එක ඔන් කරපු ටේ එකටම දැක්කෙ unknown නම්බර් එක්කින් ආව මැසේජ් වාගයක්.
unknown number 📲 hi
මොකද කරන්නේ....නිදිද🐯 කව්ද මේ 🙄
unknown number 📲 අදුරගන්න බැරිද
🐯 බැරි නිසානේ ඇහුවේ දැන්වත් කියනවද මේ කව්ද කියලා..
unknown number 📲 ඔයා දන්නේ නැති උනාට මං නම් ඔයාව හොදටම දන්න කෙනෙක් බබා.... 😁
🐯 වටේ යන්නේ නැතුව කෙලින්ම කියනවද මේ කව්ද කියලා. මං යනවා බායි.....
unknown number 📲 හෝව් හෝව් යන්න එපා.... මේ මං අනෙ ජන්කුක්.
ඒ ටේ කෝ ඔයා ගියාද.......
ටේ..................Tae's pov
මං වොෂ් එකක් දාගෙන පෝන් එක අරන් ඇදට ඇවිල්ලා ඒක ඔන් කරාම දැක්කේ කව්ද මන්දා සේව් නැති නම්බර් එකකින් මැසේජ් වාගයක් ඇවිල්ලා තියෙනවා. මං කව්ද කියලා ඇහුවත් එයා හරියට මොකුත් කිව්වේ නෑ. මොන විකාරයක්ද මේ... ඒ වෙලාවේ ආපු කේන්තියත් එක්කම මං පෝන් එකත් පැත්තකිම් තියලා මගේ ආසම නවල් එක ගත්තේ කියවන්න.. ඒත් එක්කම ආපහු මැසේජ් එකක් එන සද්දයක් ඇහුනා.
පෝන් එකත් එක්ක මට පොත කියවන්න බැරි නිසා ආපහු මන් පෝන් එක අතට ගත්තේ ඒක ඕෆ් කරන්න හිතාගෙන. ඒත් මං දැක්ක දේත් එක්ක මං ශොක් උනා. අර මැසේජ් කරලා තියෙන්නේ වෙන කව්රුත් නෙවෙයි ජන්කුක් හ්යොං. මෙයාට මගේ නම්බර් එක කොහෙන්ද කියලා හිත හිත මන් මැසේජ් එක ඔපන් කරා..
Tae's pov end
🐯 ජන්කුක් හ්යොං මේ ඇත්තටම ඔයාද 🙄
unknown number 📲 ඔව් ටේ මේ මං තමා....
🐯 ඒත් ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක....
unknown number 📲 ඒක දිග කතාවක් ඒන්ජල්... මං ඒක පස්සේ දවසක කියන්නම්කෝ හොදද....
🐯 ම්ම්ම්ම්.....
unknown number 📲 මොකෝ දැන් කට බැහැලද... අම්මෝ මෙයාගෙ සැර මං හිතුවේ අහින්සක ඇති කියලා. බෙයා බෙයා කිව්වට ඔයා තනිකරම කොටි පැටියෙක්නේ......
YOU ARE READING
LOVE IS NOT A GAME
Fanfiction" අැයි කුකි මං මොනා කරාටද මට මෙහෙම කරන්නේ. මං කොහොමද පිලිගන්නේ එ් අාදරේ රගපෑමක් විතරයි කියලා " " තමුන්ට පිලිගන්න බෑ කියලා මං මොනා කරන්නද අනික කවුද තමුසේ වගේ කෙනෙක්ට අාදරේ කරන්නේ " මට සමාවෙන්න මැනික මේ හැමදේම කරන්නේ ඔයාගේ හොදට පුලුවන් නම් ඔයාගේ කුකි...