AT JEON MANSHION.......
අදට හරියටම දවස් 6 ක් ජංගුක් ටේහ්යොං දෙන්නා හම්බවෙලා නෑ. මේ දවස් ටිකේම ජංගුක් හැසිරුනේ මල මිණියක් වගේ. එ් වෙනසට හේතුව එයගේ යාලුවොන්ට ටික ටික තේරිලා තිබ්බත් ජංගුක් එයාලා කියන කිසි දෙයක් විශ්වාස කරේ නෑ. අද කොලේජ් එකේ නිවාඩු දවසක් ඉතින් ජංගුක් ගෙදරට වෙලා කල්පනා ලෝකෙට වෙලා ඉන්නකොට එක පාරටම අැහුන සද්දයක් නිසා එයා පහලට ගියා..
JK Mom : ඔහ් බලන්නකෝ මේ නිදිකුමාරයා නැගිටින වෙලාවක්ද මේ... නිවාඩුවක් අහු උන ගමන් දවසෙම නිදි..
🧚♀ මේ පොල් බූරුවට කිව්වට වැඩක් නෑ අාන්ටි පොඩි කාලේ ඉදන්ම මේකා ඔහොමනේ.. එ් කාලේ මම තමයි උදේට අැහැරවන්නේ අවසානේ බැනුම් අහන්න ඹ්නිත් මං 😒
🐰 යැයි යැයි තමා...... තමුසේ මොකද උදේ පාන්දර මෙහෙට්ට කඩා පාත් වුනේ අැයි ගෙදරින් පැන්නුවද
🧚♀මං තමුසෙව බලන්න නෙවෙයි අාවේ බකමූණෝ. මං අාවේ මගේ අංකල්වයි අාන්ටිවයි බලලා යන්න.
🐰 ඹ්නි මගුලක් ඔම්මා මං යනවා උඩට ඩිස්ටබ් කරන්න එපා මං බිසි
ජංගුක් පඩිපෙල දිගේ යන දිහා බලගෙන හිටපු මිසිස් ජොන් මිචි දිහාට හැරුනා.
JK Mom : ගනන් ගන්න එපා මිචි. එයා මේ දවස් ටිකේම හැසිරෙන්නේ ඔහොම. කොලේජ් ගියත් අාපු ගමන් රෑම් එක අස්සට රිංගනවා , සමහර දවසට කන්න වත් පහලට එන්නේ නෑ. අනේ මංදා අසනිපයක්ද කියලා. කොලේජ් එකේ මොකක් හරි ප්රශ්නයක්වත් දා ගත්තද.
🧚♀ කොලේජ් එකේ නම් එහෙම අව්ලක් නෑ අාන්ටි. දන්නැද්ද මේකා හිටපු ගමන් වෙස් පෙරලනවනේ. තව සතියක් වගේනේ තියෙන්නේ කොන්සට් එකට එ්ක වෙන්න අැති. මොකටත් මං ගිහින් කතා කරලම යන්නම්කෝ. මං අාවෙත් එක කතා කරන්න.
JK Mom : දුව දැන්ම යනවද. කෑම ටිකක් කාලම යමු හවසට අංකල් ගෙදරට අැරලවයි.
🧚♀ අද බෑ අාන්ටි වැඩ ගොඩයි. මං පස්සේ දවසක එන්නම්කො. ඔම්මටත් මෙහේ එන්න ඹ්න කිව්වා.
JK Mom : හරි එහෙනම් අනිවා එන්න ඹ්නි හොදද...
මිසිස් ජොන්ට මද හිනාවකින් සංග්රහ කරපු මිචි ගියේ ජංගුක්ගේ කාමරේට. එයා පොඩි කාලේ ඉදන් මෙහේ හිටපු නිසා අවසරයකින් තොරවම කාමරේට යන්න එයා පුරුදු වෙලා හිටියා. මිචි යනකොට ජංගුක් හිටියේ අැදේ වාඩි වෙලා බර කල්පනාවක. මිචිත් ගිහින් ජංගුක්ගේ එහා පැත්තෙන් වාඩි වුනා.
YOU ARE READING
LOVE IS NOT A GAME
Fiksi Penggemar" අැයි කුකි මං මොනා කරාටද මට මෙහෙම කරන්නේ. මං කොහොමද පිලිගන්නේ එ් අාදරේ රගපෑමක් විතරයි කියලා " " තමුන්ට පිලිගන්න බෑ කියලා මං මොනා කරන්නද අනික කවුද තමුසේ වගේ කෙනෙක්ට අාදරේ කරන්නේ " මට සමාවෙන්න මැනික මේ හැමදේම කරන්නේ ඔයාගේ හොදට පුලුවන් නම් ඔයාගේ කුකි...