ජිවිතාන්තය දක්වා සිර දඩුවම්
ටොක් ටොක් ටොක්
නඩු තීන්ඩුව....
අවුරුදු 32ක ජිවිතේ අවසානය..
ඇඩුනා... ඇස් වලින් ගිනි වගේ රස්නේ කදුලු ආවා..
මගේ ඇස් අඩනවා...
ඒ මේ පව් කාරයා වෙනුවෙන්මයි..
මැරෙනකන් විදවන්න වෙන පව් කාරයා වෙනුවෙන්මයි ....
මන් වෙනුවෙන් අඩන්න එකෙක් නෑ... මන් වෙනුවෙන් දුක් වෙන්න එකෙක් නෑ... අද මන් වෙනුවෙන් කියලා කවුරුත් නැති තැනදි කහ ගැහිච්ව් සුදු පාට බන්ඩනාගාරයේ ඇදුම ඇඩන් විත්ති කූඩුවේ ඉදිය මන් මන් වෙනුවෙන් අඩනවා.
මගේ කතාව අහපු නඩුකාරය උන්නාන්සේගේ ඇස් වලත් කදුලු පටලයක් වෙද්දි මට විරුද්ධව කතා කරපු ලෝයර් මහත්තයාත් කදුලු පිරිච්ච ඇස් වලින් මන් දිහා බලන් හිටියා.
පොලිසියේ මහත්තුරු නෝනලා තොප්පිය අතේ තියන් බිම බලන් උන්නා. උන්දෑලාගෙත් ඇස් වල කදුලු තියෙනවා ඇති .. මන් වෙනුවෙන් නැතත් ඒ කිරි කැටියා වෙනුවෙන් ...
පොලිසියේ OIC මහත්තයා ඇවිත් මගේ කරගැටි අත් වලට මාංචුව දාද්දි මට ඒක එදාට වඩා බරට දැනුණා. මෙතනින් මරනේ බලාපොරොත්තු උනත් උන් මට දුන්න දඩුවම විදවීම වෙද්දි මන් පාපතර මන් වෙනුවෙන් හඩා වැටුනා..
මතීශ් තිවංකගේ කතාව තිතකින් නිමා නොවි කොමාවකින් ඇදුනා.............
පුංචි කතාවක් හොදේ. අදම ඉවර කරනවා. දැනටම අන්තිම දෙක ලියන ගමන් ඉන්නේ..
Cover by Armygirl920 තෑන්ක්ස් නුකි 💜️
Manu 📌️ ( සාපේ )
YOU ARE READING
කොමාව || සිංහල || Competed
Non-Fictionමන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනී සර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ ........... Cover by @Armygirl920 #Nonfiction #Sinhala #Love #Kid