වර්තමානය..
මන් හිටියේ බෝගම්බර හිරගේ දොර ගාව..
ගල් තාප්ප මගේ කොමාවේ ඉතුරු ටික ගෙවන තැන..
යකට දොර ඇරුනා. පොලිසියේ මහත්තුරු මාව ඇතුලට අරන් ගියා..
ආයේ කවදාවත් දකින්න වෙන්නේ නැති එළිය දිහා මන් එක පාරක් හැරිලා බැලුවා.. අන්තිම පාරට
දොර ටික ටික වැහෙද්දි මන් උසාවියේ නඩුකාර හාමුදුරුවෝ ගාව අන්තිම කීව වචනේ මැවිලා පේන්න ගත්තා..
මන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනී
සර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ මගේ දෝනිලු...යකඩ දොර වැහිලා ගියා.. මගේ ජිවිතේ පසුතැවීම වේදනාව එක්ක තිතකින් ඉවර නොවි කොමාවක් තියලා බෝගම්බර යකඩ දොර සදහටම වැහිලා ගියා......
______________________
මන් දන්නවා ලොකු ශොක් එකක් කියලා . ඕතර් නෝට් එකත් කියවන්න ප්ලීස්
Manu 📌️ (සාපේ)
YOU ARE READING
කොමාව || සිංහල || Competed
Non-Fictionමන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනී සර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ ........... Cover by @Armygirl920 #Nonfiction #Sinhala #Love #Kid