🙂

101 26 4
                                    

මට දැන් ටිකකට කලින් හම්බුනා වචන ටිකක්..

ඇදට තියලා ගැටගහලා
පලද්දී මන් ඒකිගේ කුස
කටට කෙල නැතුව
ඒකි කෑ ගැහුවා 
අනේ පණ මට රිදෙනවා
කියලා......

හදිසි වෙලා පලද්දී
ඒකිගේ කුස
අනේ පන ගැහුනා
ලේ කැටියක් ....

අතට අරගෙන පොඩි
කරද්දී මන්
මගේ පැටියා කෑගහන්නැති
අනේ තාත්තේ එපා
කියලා........

කොහෙද බිව්වහම
තිරිසනෙක් වෙන මන්
උබ දැනන් ඉදියේ නැද්ද
මැනිකේ.......

අනේ බුදු සර් දන්නවද....
ඩී එන් ඒ එකේ තිබ්බා
ඒකි මගේ දෝනි
කියලා......

ප්‍රාර්ථනා ❤️‍🩹

මගේ වචන මදි මේ කතාවට ඒත් කීරි ගැහෙන පපුව කෑගහනවා හදිසිවෙලා මරද්දී මන් ගෑනිව.....සර් ඩී එන් ඒ එකේ තිබ්බලූ ඒ මගේ දෝනිලු❤️‍🩹🙂







සර් ඩී එන් ඒ එකේ තිබ්බලූ ඒ මගේ දෝනිලු❤️‍🩹🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





මටම එපා උන කතාවක් මේක . කාටත් වඩා ලියපු මට රිදුන කතාවක් මේක. ඒක වෙනුවෙන් දුන්න වචන ටිකට පින් මැනික ❤️ 

මතක් කරන්න අකමැති කතාව මේ වචන ආයේ මතක් කරා. ඔයාලාට කියෝලා ඉවර උනාම මේක අමතක වෙයි. ඒත් ලිව්ව මට ලිව්ව වචනයක් ගානේ ආයේ ආයේ මතක් වෙද්දි පපුවම රිදෙනවා

අන්පබ්ලිශ් කරලා දාන්න තරම් හිතෙනවා මට 📌️

කොමාව || සිංහල || Competed Where stories live. Discover now