A/N

159 44 12
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






තම බිරිඳගේ අත් පා ගැට ගසා පිහි තුඩෙන් යටි බඩ පැලූ සැමියෙකුගේ සාක්ශියක් ....

අවුරුදු හයක් ඇති අපි බැදලා
සර් මං පුංචි දා ඉදන් ආදරේ කෙරුවා
දෙව් ලොව දෙවියන් හැමදාමත් වැදලා
ඉල්ලුවා දරුවෙක් ඒ කුසට පන ඇරලා

දැන් සති ගානක ඉදන් ගෑනි අමුතුයි
කාරනා දන්නේ නා වෙනස්කම් නුහුරු
අහනකොටත් කෑ ගහපු සද්දෙන් අමුතු
ඒකමයි බිව්වේ සති ගනන් හවස් වෙද්දි

ඉයියෙත් හවස මන් එක්කළ රන්ඩු
මහා ගෙදර යන්නමයි කියනවා ඕනි
ඉවසන්න බැරි තැනම අල්ලාගන ගැනි
බෙල්ල මිරිකලයි දැන ගත්තේ හේතූ

පන අදිනවා කියද්දි කුස යට දරුවෙක්
අත ගියා පපුවට කාගෙද ඒ උරුමේ
අවුරුදු ගනන් ට්‍රයි කරලත් නැති කලලේ
කොහොමද ගැබ් ගත්තේ මටත් හොර රහසේ

ඉවසුමක් නැති තැන අල්ලගන වේසී
අත් පා ගැට ගහලායි කැපුවේ යටි බඩ කෑලී
මන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනී
සර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ මගේ දෝනි









ඉවසුමක් නැති තැන අල්ලගන වේසීඅත් පා ගැට ගහලායි කැපුවේ යටි බඩ කෑලීමන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනීසර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ මගේ දෝනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





ඔන්න ඕකයි මේකට මූලික වෙච්චි දේ. අද දවල් ටික්ටොක් එකේ ඉද්දි ඕක දැක්කේ. දැක්ක ගමන් අනේ අපොයි කිය උනා.

පපුවම පිච්චිලා ගියා වගේ දැනුනේ. ඒ වෙලාවේ තමා ලියන්න හිතුවේ. ඒ ගමන්ම නුකීට කවර් එකක් ඕනේ කියලා ඕකත් යවලා මන් ලියන්න ගත්තා.

මාත් ඇඩුවා. ලියන්න අමාරු උනා. ඇත්තටම මට මැවිලා පෙනුණා. මන් දන්නේ නෑ ඔයාලට ඒක මැවෙන්න තරම් හොදට මන් ලීවාද කියලා .

රීපොර්ට් ගහන්න එපා භාශාව නිසා . මන් වර්නින් කරලා තියෙන්නේ .. අන්තිමට කමෙන්ට් එකක් දාන් යන්න කැමති නම්

කාගෙවත් ශේයා කරන්න කියන්න ඉල්ලන්නේ නෑ මන් . මොකද මන් දන්නවා ඒක කරන්න බෑ කියලා . මේක මහ කරුම කතාවක්........ ?






Manu 📌️( සාපේ )

කොමාව || සිංහල || Competed Where stories live. Discover now