part 1

567 73 19
                                    

Army uniform එකකින් සැරසුණු තරුණයෙක් ඔහුගේ ප්‍රදහනියා කිව හැකි පුද්ගලයෙකු ඉදිරියේ හිටියේ . බැලූ බැල්මට කිව හැකි ඔහුගේ ප්‍රදහනියාට මේ වන විටත් තරහ ගිහින් ඉන්නේ කියලා .

තමුන් දන්නවද කැප්ටන් jeon තමුන් මේ කරපු වැඩේ බරපතල කම.

ඔව් general මම දන්නවා .

එහෙනම් තමුන් මොකද තමුන්ගේ ටිම් එකේ අයගේ ජීවිතේ ගැන නොහිතා එහෙම දෙයක් කරේ .

මොකද අපි පවුඩර් බබාලා නෙවෙයි general අපි ඉන්නේ දිවි පුදා හරි මව්රට සේවය කරන්න . එහෙම කරන්න බැරිනම් අපි army එකට සුදුසු නැහැ .

Jeon jungkook තමුන් මට army එක ගැන උගන්නන්න එනවද දැන් .

please appa මට ගොඩක් මහන්සියි අපි පස්සේ මේ ගැන කතා කරමු .

තරුණයා එසේ කීවා generalට.

තමුන් බේරුනා කියලා හිතන්න එපා jungkook . එහෙනම් යමු omma බලාගෙන ඉන්නේ එයාගෙ වීර පුතණ්ඩියා එනකම් .

General jungkook ඔළුව අතගා සිනාසී එළියට ගියා .

එයාගෙ appaට තරහ යන්න jungkook කරපු වැඩේ තමයි උතුරු කොරියාවට ගියපු වැඩක් අතර තුර jungkook හොර රහසේ ඔහුගේ ටීම් එකත් එක්ක එකතු වෙලා උතුරු කොරියාවෙන්  හිර කරගෙන සිටි දකුණු කොරියානු මිනිසුන් බේරා ගත් එක. එක ඔවුන්ගේ mission එකක් නොවුණු නිසයි මේ general එහෙමත් නැත්තං ඔහුගේ පියාට තරහ ගිහින් ඉන්නේ .

Seoul hospital .

අහිංසක පිරිමි ළමයෙක් ඔළුව පහත් කරගෙන හිටියේ ඔහුගේ ඉදිරියෙන් ඉන්න පුද්ගලයාගේ මේසය උඩ තියෙන නම කියවලා. එකේ තිබ්බේ the owner of the seoul hospital කියලා .

doctor kim මම තමුන්ට එක කරන්න එපා කියද්දිත් තමුන් මගේ අනට අකීකරු වෙලා මොකක්ද එ කරපු වැඩේ .

Sorry සර්.

Sorry කියපුවම කරපු වැරැද්ද හරි ගස්සන බැහැ doctor kim.

මට සමාවෙන්න appa මට එවෙලේ එදේ කරන්නම ඕනේ වුනා. මොකද එ girl අහිංසකයි එ මනුස්සයා එ girlට බලහත්කාරකමක් කරලා තියෙන්නේ appa.

එක බලා ගන්න එයාගෙ ommaයි appaයි ඉන්නවා taehyung. තමුන් මොකටද එවාට අත දන්න ගියේ .

The Dreams|| taekook ||Wo Geschichten leben. Entdecke jetzt