Part 15

254 51 57
                                    

South korea seoul~~~~~

Kim house~~~~~~

අපි taehyungව ඉක්මනට ගෙන්න ගමු සාරා.

Jin ඔයාට පිස්සුද ආ මගේ මැණික කොච්චර සතුටින්ද ඒ ගම ගියේ ඔයාට ඕනේ ඒ සතුට නැති කරන්නද?.

සාරා ඔයා දන්නවා taehyung ඉන්නේ කාත් එක්කද කියලා ඉතින් ඔයා කොහොමද ඔහොම නිදහසේ ඉන්නේ.

ඔව් මම දන්නවා taehyung ඉන්නේ namjoonගේ පුතා එක්ක ඉතින් මොකද එයා එයත් එක්ක හිටියාම තියෙන ප්‍රශ්නය මොකක්ද? .

සාරා ඔයා දන්නවා ම~~~~.

ඇති ජින් ඕක නවත්තන්න ඔයාට පුතා ගැන සැකද එයා මෙහෙන් ගියා වගේම ආයේ එයි මාසය ඉවර උනාම.

මට සැක නැහැ ඒත් මට බයයි ඒ එහෙමයි එයාගෙ පුතාමයි.

මේ අහන්න ජින් ඒ එහෙම වෙන්න ඇති ඒ එයාගෙ පුතාම වෙන්න ඇති එහෙමයි කියලා අපි කොහොමද කියන්නේ ආයෙත් ඒ දේම වෙයි කියලා.

හ්ම්ම්ම්.

මේ බලන්න ජින් ඔයා අප්පා කියපු ඒවා ගැන හිතනවා වැඩියි ඒකයි මේ අපි taehyungව විශ්වාස කරමු අනික අපි මේ ඉන්නේ ඒ කාලේ නෙවෙයි එහෙම දෙයක් උනත් ප්‍රශ්නයක් නෑ.

Kim house ~~~~~~~~

ඔයා ඔය මොනවද කියවන්නේ හේසූ.

Namjoon ඔහුගේ බිරිද දෙස පුදුමෙන් බලා එසේ ඇහුවා.

ඔයා හිතන්නෙත් ඉස්සර ඔයාගේ අප්පා හිතපු විදියටමද joon. ඒක එච්ච හිතන්න දෙයක් නෙවෙයි jungkook එහෙම කෙනෙක්නම් එයා ඔයා කරා වගේම දෙයක් කරොත් මම එයාව පිලිගන්නවා මට ඕනේ නැහැ මීට අවුරුදු ගානකට කලින් ඔයා දුක් වින්දා වගේ මගේ පුතත් දුක් විදිනවාට.

Namjoon ඔහුගේ බිරිද ලගට ගිහින් ඇයව බදා ගත්තා.

ඔයා ඇත්තටම හොද කෙනෙක් හේසූ මගේ ජීවිතයට දෙවෙනියට හම්බුන ලස්සනම හදවත තියෙන කෙනා ඔයා.

මම තවමත් දෙවෙනියටද ඉන්නේ joon. තාමත් ඒයාද ඔයාගේ ජිවිතයේ පලවෙනියා.

මගේ ජීවිතයේ කවුරු පලවෙනියා උනත් ඔයා මගේ ජීවිතයේ අන්තිමයයි තෙරුනාද?. දැන් මම ඔයාගේ විතරමයි .

මම ඔයාට ආදරෙයි joon .

මමත් .

Namjoon එසේ කියා ඔහුගේ බිරිදගේ හිස් මුදුනින් හාදුවක් තැවරුවා.

( A/N - නාකී හුරතල් කියන්නේ මේවට තමයි මාත් ලියනවානේ මෙහෙම ඒවා. )





Uruk army camp~~~~~~~.

Taehyung හිටියේ අසනීප මිනිසුන්ට ප්රතිකාර කරමින් එය දෙස jungkook බලා හිටියේ හිස් බැල්මකින්.

( A/N- jungkook ඒක ඉක්මනට පුරෝ ගන්න හරිද?. )

මොකද මෙතනට වෙලා ඉන්නේ අපේ කැප්ටන්.

මම බය වුනා යකෝ ඔහොම හොල්මනක් වගේ පිටිපස්සෙන් කතා කරනවාද.

නෙදකින් යකෝ ඇත්තටම උබ කැප්ටන් කෙනෙක්ද?.

ඒකෙයි මේකෙයි ඇති සම්බන්ධය මොකක්ද .

අපිව පුහුණු කරන්නේ කාටවත් බය නැතුව නිර්භීතව ඉන්නයි උඹ බලන් යද්දී බය ගුල්ලෙක්නේ.

හැල්මෝනිගෙ රෙද්දක් කියවනවා පිස්සුද යකෝ උඹට.

උඹ මට පිස්සු කිව්වනේ එහෙනම් මට වාවන්නේ නැහැ මම උඹ එක්ක CK එකේ පාට පාට යට කලිසම් ගහපු කාලේ ඉදන් ඉන්නේ එහෙව් මට උඹ පිස්සා කිව්වා.

අඩෝ යුංගියා උඹ මේ සිරාවටද අඬන්නේ බොක්ක.

නැතුව තොට පේන්නේ මම බොරුවට අඬනවා වගේද යකෝ.

යාආආ යුංගියා මම උඹට පිස්සු කිව්වේ බොරුවට බොක්ක එක යට කලිසම මාරු කරන් ඇන්ද උඹට මම එහෙම ඇත්තට පිස්සු කියනවාද නැහැ මගේ රත්තරන් මම කවදාවත් උඹට පිස්සු කියන්නේ නැහැ මයේ අම්මා.

Jungkook එහෙම කියලා yoongiව බදා ගත්තා.

( A/N- යාආආආ කවුරු හරි මට ඇවිල්ලා ගහපිය මුන්ට පිස්සු ඒ මදිවට මටත් පිස්සු හද්දනවා මේ ඩබල)

Jimin ඔයාට පේන්නෙත් මට පේව දේමද?

ඔව් taehyung මට පේන්නෙත් ඒ දේම තමයි.

ඇත්තටම jimin මේ දෙන්නට හොර සම්බන්ධයක්වත් තියෙනවාද?.

අනේ මන්දා වෙලිලා ඉන්න විදියට පේන්නේ ඒ වගේ ඕයි.

Taehyung නුයි jimin නුයි අපේ කුක්කයි යුංගියි බදා ගෙන ඉන්න විදිය බලාගෙන එසේ කීවා.

.
.
.
.
.
.
.
.
.
.
 
  අද කතාව කොහොමද?.

The Dreams|| taekook ||Where stories live. Discover now