අනේ මෙන්න මෙයාට තරහ ගිහින් මොකද දුක හිතුනද.
" ඔව් මට දුකයි මොකද මේ ඉන්නේ මම බදින්න ඉන්න කෙනා"
____________ අද එතැන් සිට ____________
Jungkook එහෙම කියන්න කට අරින්න ගියත් ඒක එයා කිවුවේ නැහැ ඔව් එයා ඒක කිව්වේ නැහැ . එයා ඒක කියන්න යද්දිම එයා taehyung දිහා බැලුවා එයා taehyungගෙ ඒ කඳුළු වලින් බර වෙලා තියෙන ඇස් වල එක මොහොතකට අතරමන් වුනා. ඒ කඳුළු දකිද්දී jungkookට දැනෙන හැගීම ඔහුට තේරුම් ගන්න බැරි වුනා. ඒත් ඔහු එක දෙයක් දැනගෙන හිටියා ඒ තමයි .
" ඔහුට taehyungගෙ කඳුළු දකින්න බැහැ කියලා . ඔහුගේ හිත ඒ ඇස් වල කඳුළු තියෙද්දී රිදෙනවා කියලා ඔහු දැනගෙන හිටියා"
ඒත් ඔහුට දැනෙන හැගීම් වලට ඔහු නමක් දෙන්න බය වුනා ඒ ඇයි කියලා ඔහුවත් දන්නේ නැහැ.
අපි මේ කතාව නවත්තමු ජිමින් අපි මේ රන්ඩු වෙන්නේ වැඩකට නැති දේකට.
Jungkook taehyungගෙ කඳුළු වලින් බර වෙච්ච ඇස් දෙක දිහා කෙලින් බලාගෙන ජිමින්ට කිව්වා.
අපි යමු ටේ එන්න.
ජිමින් jungkook කියපු කතාව ගනන් නොගෙන යුංගියත් ගස්සගෙන taehyungගෙ අතින් අල්ලාගෙන එතනින් එක්කගෙන ගියා.
යකෝ මට ගස්සන්නේ ඇයි.
යුංගී එහෙම කිව්වේ ජිමින් යන දෙස බලාගෙන . ඒ කියලා යුංගි හැරුනේ jungkook පැත්තට .
තෝ නිසා තමා මගේ කොල්ලත් මට ගස්සගෙන ගියේ කොරියානු අසහනකාරයා.
යුංගි jungkookට එහෙම කියලා ඔරෝගෙන එතනින් ගියා.
යුංගී එහෙම කියපු ගමන් jungkook වට පිට බැලුවේ කවුරු හරි ඉන්නවාද කියලා jungkookගෙ වෙලාව හොද කමට එතව හිටියේ හින්සුහා විතරයි . Jungkook කෙල්ලටත් ගොන් හිනාවක් දාලා ඉක්මනට එතනින් ගියේ වෙච්ච ලැජ්ජාව නිසා.
( A/N- බලන් ගිහාම කැප්ටන් jungkookට ලැජ්ජාව කියන එකක් තියෙනවා මම සිරාවට හිතුවේ එයා මේ ලෝකෙට එද්දිම namjoon ඒක කැපුවා කියලා doctorට කියලා 😂)
Sauth korea seoul~~~~~~~~~~Hospital ~~~~~~~~~.
මොකක්ද ඔම්මා එක පාර අප්පට වුනේ.
අනේ මන්දා පුතා එක පාරටම අප්පා පපුව අල්ලගෙන බිම වැඩුනා.
ඩොක්ටස්ලා මොකද කියන්නේ.
එයාල කිවුවා ඩොක්ට kim අවහම රිපෝට් චෙක් කරලා තත්වය කියයි කියලා.
හ්ම්ම්ම්ම්
ඔවුන් දෙදෙනාගේ කතාවට බදා කරමින් හෙදියක් එතනට පැමිනියා.
ඩොක්ට කිම් ඔයාලට එන්න කිවුවා පේෂන්ට් ගේ තත්වය ගැන කියන්න ඩොක්ටගේ කැබින් එකට.
හරි අපි එන්නම්.
ඔම්මා එනවද යන්න.
එපා පුතා මම අප්පා ගාවට යන්නම් ඔයා හේසූ දුවත් එක්ක යන්න.
හරි එහෙනම් අපි ගිහින් එන්නම්. හේසු එන්න යන්න.
හරී joon අපි යමු.
ඔව් එතන හිටියේ namjoon. ඔහුගේ අප්පව තමයි මේ hospital එකේ ඉන්නේ. ඒ කියන්නේ jungkookගෙ සීයා. ඔහුට ඊයේ රෑ අමාරු වෙලා hospital එකට ගෙනාවා. Namjoonට වගේම හේසුට මේ දේ ආරංචි වුනේ අද උදෙයි ඒ ආරංචි වෙච්ච ගමන් ඔවුන් දෙදෙනා ආවත් ඩොක්ට ඇවිත් හිටියේ නැහැ.
දැන් namjoon වගේම හේසු හිටියේ ඩොක්ටගේ කැබින් එක ඉස්සරහ .
ටොක් ටොක්~~~.
Namjoon දොරට තට්ටු කලා.
එන්න.
ඒ කටහඬ ඇහුන ගමන් namjoonගේ හද වතට හරි අමුතු හැගීමක් දැනුනා. ඒ හැගීමත් එක්ක ඔහු දොර විවර කලා . ඒ තුල සිටී ඒ පුද්ගලයාව දුටු විට ඔහුගේ හදවත හරි අමුතු තාලයකට ගැහුනා .
එතන සිටියේ.
ටන් ටටාආආආආආ මම මෙතනින් ඉවර කරනවා.
එහෙනම් මම ගියා ලමයි .
මේ හනී ඔයාලට ආදරේයි 😁
YOU ARE READING
The Dreams|| taekook ||
Romanceසම්මත ලෝකයේ අසම්මත ඔවුන්ගේ ආදරය කෙසේ ගලා යාවිද?. අපි පැටළුණේ අසම්මතයක එ නිසා අපිට ආදරය හිමි නැද්ද ? මගේ පණ Jungkook . සම්මතයක පැටලිලා දුක් විඳිනවාට වඩා හොඳයි අසම්මතයක පැටලිලා ආදරේ කරන එක මගේ මැණික Taehyung . Taekook story . Top- jungkook ...