විනාඩි පහක් පරක්කුයි ඒ නිසා පනිෂ්මන්ට් එකට ලෑස්ති වෙන්න.
Jungkook එහෙම කියලා ටේ වත් පෙරලගෙන සෝපා එක උඩට වැඩුනා.
ඉන් පසු jungkook හෙමීට බරවුනේ දැනටමත් ඇස් දෙක පියාගෙන ඉන්න taehyungගෙ රෝස පාට තොල් වලට .
කිසිම හදිස්සියක් නැතුව jungkook ඒ රෝස පාට තොල් වල රස බැලුවා . ටේ ද jungkookගෙ දගකාර තොල් වල සෙල්ලම් කරා.
අහ්හ්~~ .
ටේගෙ කටින් සිහින් කෙදිරීමක් පිට වුනේ ඔහුග යටි තොල jungkookගෙ දත් අතරට අසු වුනු නිසා. ටේගේ කට ඇර කෙදිරීම පිට කරද්දී ඒක අවස්තාවක් කර ගත්ත jungkook ඔහුගේ දිව ටේගේ කට ඇතුලට දමා ටිකක් රළු විදියට ටේව සිප ගත්තා.
ඔවුන් දෙදෙනා සිප ගැනීමේ ගැබුරටම යද්දී jungkookගෙ අතක් ටේගේ සිහින් ඉනේ රැදී ඉන සෙමින් පිරිමදින්න ගත්තා. ටේ jungkookගෙ උර හිස් වලට ගහලා jungkookව ඔහුගේන් ඈත් කරන්න හැදුවා මොකද ටේට ඒ වෙද්දිත් හුස්ම ගැනීමට අපහසු නිසා.
ඒ දේ තේරුම් ගත්ත jungkook ටේගේ තොල් වලින් ඈත් වී හෙමින් සීරුවේ පහත් වුනේ ටේගේ කිරි සුදු පාට බෙල්ලට. ඒ මුලු බෙල්ලම දම් රතු පාටින් හැඩ වෙනකම් කිස් කරපු jungkook එක තැනක් ඔහුගේ දත් අතරට අරගෙන තව තවත් ගැබුරට කිස් කරේ ටේද jungkookට ලේසි වෙන්න බෙල්ල හරවද්දී.
ම්ම්ම්~~ කුම්ම්හ්කීඊඊ~~.
Jungkookව තව තවත් ඔහුගේ බෙල්ලට ලන් කරගනිමින් ටේ එසේ කියා කෙදිරුවා.
Jungkook ටේගේ බෙල්ල සිප ගන්න එක නවත්තා නැවත වතාවක් නැවුනේ ටේගේ ඔහු කිස් කරලා පිම්බිලා රතු වෙලා තියෙන තොල් වලටයි.
ඒත් jungkook ඒ තොල් වලට බර වෙන්න කලින් ටේ ඔහුගේ කට අත් වලින් වසා ගත්තා.
ටේ ම්ම්ම්~~ ඇයි.
Jungkook එසේ මිමිනුවේ ඔහුට මේ මොහොතේ ටේව ගොඩක් දරුනුවට ඕන කරන නිසා.
ප්ලීස් jungkook මට බැහැ මේක තවත් කරන්න.
ටේ ඇස් වල කඳුළු පුරවගෙන එසේ කියද්දී jungkook ඉක්මනට ටේ ගේ ඇගෙන් ඉවත් වී හිට ගත්තා. ටේද ඉන්පසු සෝපා එකේ කෙරවලක වාඩී වුනා.
මොකක්ද කුකී අපි මේ කරන දේ තේරුම මට කියන්න මොකක්ද මේකේ තේරුම.
ටේ කඳුළු පුරෝගෙන jungkookගෙන් ඇසුවා.
ඔයා මොකක් ගැනද කියන්නේ .
Jungkook ටේ ලගින් වාඩී වෙමින් එසේ ඇසුවා.
අපි කව්ද මෙහෙම හැසිරෙන්න අපි කව්ද jungkook . මේ අපි කරන දේට ඔයාට නමක් දෙන්න පුළුවන්ද jungkook .
ටේ කියපු දෙයත් එක්ක jungkook අහක බලාගත්තාහම ටේට තව දුක හිතුනා.
ඔයාට බැහැ නේද මේ සම්බන්ධයට නමක් දෙන්න. ඔයාට මොනාද ඕනා uruk වල ඉන්න දවස් වලට මගේ ඇග පාවිච්චි කරන්නද අර මනුස්සයා කිව්වා වගේ.
Taehyung කට කට වහපන්.
ටේ කියපු දෙයට තරහා ගිය jungkook එසේ කියා කැබින් එක දෙවනත් වෙන්න කෑ ගැසුවා.
මට උබේ ඔය ඇග පාවිච්චි කරන්න ඕනේ නැහැ යකෝ.
Jungkook නැවත කෑ ගැසුවා.
එහෙනම් මොනාද ඔයාට ඕන jungkook මට කියන්න මොනාද ඕන ඔයා අඩුම තරමේ මට පොඩ්ඩක්වත් ආදරේවත් කරනවාද මාව මේ විදියට ආශ්රය කරන්න නැහැ නේද?.
ටේ එසේ ඇඩුවේ හඩමින්.
මම ආදරේට වෛරය කරනවා.
Jungkookගෙ කටින් ඒ ටික පිට වෙද්දී ටේ වාඩී වෙලා සිටිය තැනින් නැගිට්ටා නැගිටලා jungkook දිහා බලලා හරි අහිංසක විදියට හිනා වුනා.
මට උත්තරේ හම්බුනා jungkook ඔයාටත් ඕනේ මාව පාවිච්චි කරන්න.
ටේ එහෙම කියද්දී jungkook ඉක්මනට නැගිට්ටා වාඩී වෙලා හිටිය තැනින්.
ටේ මම කිව්වේ එ~~~~~~.
Jungkookට ඔහු පටන් ගත්ත වාක්ය සම්පූර්ණ කරන්න කලින් ටේ නැවත් ඔහුගේ හඩ අවදි කලා.
ඔයාටත් මාව ඕන ඕන වෙලාවට පාවිච්චි කරලා විසික් කරන නිකම්ම නිකම් සෙල්ලම් බඩුවක් විතරයි jungkook .
ටේ එහෙම කියලා jungkookගෙ කැබින් එකෙන් එලියට දුවලා ගියා.
ශිට්..
Jungkook ටේ යන දෙස බලා ඔහු අසල තිබූ බිත්තියට අත මිට මොලවා පහරක් ගැසුවා.
ඔන්න මම ආවා මගේ පැටව් ටිකව අව්ස්සලා යන්න.
එහෙනම් මම යනවා.
YOU ARE READING
The Dreams|| taekook ||
Romanceසම්මත ලෝකයේ අසම්මත ඔවුන්ගේ ආදරය කෙසේ ගලා යාවිද?. අපි පැටළුණේ අසම්මතයක එ නිසා අපිට ආදරය හිමි නැද්ද ? මගේ පණ Jungkook . සම්මතයක පැටලිලා දුක් විඳිනවාට වඩා හොඳයි අසම්මතයක පැටලිලා ආදරේ කරන එක මගේ මැණික Taehyung . Taekook story . Top- jungkook ...