Chapter 2

150 13 0
                                    

ලිලී ට ඕනෙ කියපු නිසා ටේ , ලිලී එක්ක දේගු ආවා.....ලිලී ආසයි ඇවිදින්න.....ඒක නිසාම ගොඩක් වෙලාවට ටේ , ලිලී එක්ක කොහේහරි යනව....ටේ ටත් දැන් ඒක හුරුයි....ලිලී එක්ක ඉන්න හැම තත්පරේම කොල්ල හිටියෙ සතුටින්.....දෙන්නම සතියක් විතර නවතිනවා කියල හිතාගෙනම දේගු ආවා.....දේගු වල තිබ්බ ටේගේ මැන්ශන් එකට පළවෙනි වතාවට ගියපු ලිලී නම් හිටියෙ දිව්‍යලෝකෙකට ගියා වගෙ කටත් ඇරන් බලාගෙන.....

වාව් ..... ටේ.....යෙප්පුදා.....

මමද....මැන්ශන් එකද....

අයියෝ මෝඩයො.... මං කිව්වෙ මැන්ශන් එක ගැන.....

ආ දැන් එතකොට මම ලස්සන නැද්ද හ්ම්ම්.....

ටේ එහෙම ලිලීගෙන් ඇහුවෙ කෙල්ලව බැක්හග් කරන ගමන්.....ලිලීගෙන් ප්‍රතිචාරයක් නැති තැන ටේ ,ලිලීගෙ බෙල්ල තමන්ගෙ දත් වලින් ටිකක් තදට හැපුවා....

යා.....කිම් ටේහ්යුන්.....ඒක රිදුණා....ආව්ස්......

ඉතිං රිදෙන්න තමයි බබා හැපුවේ.....

ඔයාට අජුම්ම කෑම දෙන්නෙ නැද්ද ටේ.....හැමදාම ඇවිල්ල මාව හපන්නෙ....ඔයා මාව හපලම බලන්න ඔයාගෙ දත් පාරවල් මගේ ඇග පුරාම තියනව......

ඉතිං හොදයි නේ ...... 😌

මොකක්ද ටේ ඒකෙ තියන හොදේ....මිනිස්සු දැක්කාම මොනව හිතනවා ඇතිද....

ඉතිං හොදයි නේ බබා....එයාල එතකොට දන්නව නේ ඔයාට අයිතිකාරයෙක් ඉන්නව කියල....එතකොට උන් මගේ චූටි කෙල්ල පස්සෙ එන්නෙ නෑනෙ....😌

අයියෝ ටේ.....ඔයා නම් බබෙක්ටත් වඩා අන්තයි....

ඔව් ඉතිං .....මං ඔයාගෙ බබා තමයි 😌

ටේ....😑

හරි හරි ..... දැන් මට කියන්නකෝ මං ලස්සන නැද්ද හාහ්....

නෑ.....😌

ම්වෝ....😶

ලස්සන නෑ.....😌

ආ එහෙමද හොටු කෙල්ල...... ඔයා එහෙනම් එහෙමයි නේ....ඉන්නවකො මම කරන්න හොඳ වැඩක්.....😏

අය්යි....ආව්ස්....අයියෝ....කීචී....කි....චි....නව...ත්තන්නකො....ටේ....කිචි....මට......හ්ඩ්ග්න්  බ්බ්බ්ග්ස්ෆ්බෙජ්....😂😂😂😂😂😂😂😂

love triangle 🥀💔 KTH short FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙) Where stories live. Discover now