Chapter 6

130 10 0
                                    

ටේ , ජූහි , ටේමින් තුන්දෙනාම හොස්පිට්ල් එක ඇතුලට ගියා..... ලිෆ්ට් එකේ නැගල තුන්දෙනාම ගියේ 3rd floor  එකට...... ලිෆ්ට් එකෙන් එලියට ආපු ගමන් කලබලේ දුවගෙන ආපු චූටි කෙල්ලෙක් ටේ ගේ ඇගේ හැප්පුනා..... අවුරුදු හයක් විතර ඇති ඒ චූටි කෙල්ලට ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තිබ්බ....ඒ වගේම දිග තද කළු පාට කොන්ඩයක් වගේම නහය යටට වෙන්න චූටි birthmark එකකුත් තිබ්බ.....කෙල්ල ටේ ගේ කකුල් දෙක ළඟම වැටෙද්දී ජූහි ගිහිං කෙල්ලව නැගිට්ටවන්න හැදුවත් ඒ චූටි කෙල්ල ඉද්ද ගැහුව වගෙ නැගිටල ආයෙමත් දුවගෙන ගියේ ටේ , ජූහි දෙන්නට වචනයක් වත් කතා කරගන්න වෙලාවක් නොදී....ඒ පුංචි කෙල්ලගේ පස්සෙන් තවත් අවුරුදු 21 ක විතර ගෑණු ළමයෙක් දුවගෙන ගියා......හැබැයි එයා නම් අර දෙන්නව දැක්කෙ නෑ......

ඒ පුංචි හුරතලීව දැක්ක ගමන් ටේ ට මතක් උනේ ලිලීව......ඔව් එයත් හරියට ලිලී වගෙ.....කොල්ලට හිතුනෙම එහෙම....ඒ චූටි කෙල්ල ලගින් ටේහ්යුන් ට හුරුපුරුදු හැගීමක් දැනුනත් කොල්ල ඒ ගැන නොහිතම ගියේ
මිස් මින් ව මුනගැහෙන්න......මිස් මින් හම්බුන ගමන් ජූහි ගිහින් මිස් මින් ව වැලදගත්ත....

ඉතිං කෙල්ලෙ කොහොමද ......මේ පොඩ්ඩත් ලොකු වෙලා නේ.....

ඔව් ඔව්...එයා නම් දැන් ලොකුයි.....

හරි එහෙනම් දැන් අපි ආපු වැඩේ කරල ඉමුකො.....ඔයා හොදින් නේද මිස්ටර් ටේහ්යුන්.....

ඔව් මිස් මින් .... මට ප්‍රශ්ණයක් නෑ..... අපි ඉක්මණට යමුද....

හ්ම් .... අපි යමු.....

එහෙම කියල මිස් මින් ටේහ්යුන් .... ජූහි දෙන්නවත් අරගෙන එයාගෙ කැබින් එකෙන් එලියට ගියේ ටේමින් එතන වැඩකරපු අනිත් ඩොක්ටර් එක්ක කැබින් එකේ නතරවෙද්දි...

මිස් මින් floor එක දිගේ දිගටම ගිහිං නැවතුණේ කොනේම තිබ්බ room එක ලඟ..... ටේ හොදටම බය වෙලා හිටියෙ.....ජූහි ට ඒක තේරුන නිසා කෙල්ල ගිහිං ටේ ගේ උරහිසට පොඩි තට්ටුවක් දැම්මෙ හැමදේම හරියයි කියල වගෙ..... ඒත් ඒක මදි ටේ ගේ හිත හදන්න....මොකද ටේ හිතුවෙම ඇයි ඒක මේ හොස්ට්පිල් එකක්ම උනේ කියල.....

මිස් මින් ටිකෙන් ටික රූම් එකේ දොර ඇරිය.....ටේත් රූම් එක ඇතුලට ටික ටික ආවම රූම් එක ඇතුලේ හිටපු තුන්දෙනා නම් පුදුම උනා.... ටේ වගේම ජූහිත් බයෙන් බයෙන් වගෙ ඔලුව උස්සලා රූම් එක ඇතුලේ ඉන්න අය දිහා බැලුව.....තත්පර ගාණක් යන්නත් කලින් ටේහ්යුන් ගේ ඇස් වලින් කඳුලු ගැලුවේ ජූහිගෙ ඇසුත් කදුලින් තෙත් වෙද්දි.....

love triangle 🥀💔 KTH short FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙) Where stories live. Discover now