ඒ සිද්ධිය වෙලා දවස් ගානක්ම ගියා.....හෙට තමයි දෙන්නගේ වෙඩින් එක.....එදයින් පස්සෙ කිසිම දවසක ටේ ලිලීව බලන්න එයාගෙ එපාට්මන්ට් එකට ගියෙ නෑ..... එදා කෙල්ලව තනියෙන් දාල ගිය එකට පස්සෙ ටේ සමාවගත්තත් හැම දවසකම එයා ලිලීව මග ඇරියා....කෙල්ලට මහ ලොකු තේරුමක් නොතිබ්බත් ලොකු සමාජ ආශ්‍රයක් නොතිබ්බ නිසා පොඩි එකෙක් වගෙ හැසිරුනත් ටේ ගේ මේ වෙනස තේරුම් නොගන්න තරම් කෙල්ල බබෙක් නොවුණ......එයාට ටේහ්යුන් ගේ පොඩි වෙනසක් පවා ලොකුවට දැනුණා.....ටේහ්යුන් එයාව මග අරින එක , වගේම කොල්ල ආයෙමත් ක්ලබ් යන එකත් එයා දැනගෙන හිටිය......ටේ ආයෙමත් ක්ලබ් යන්න ගත්ත....එයා හැමතිස්සෙම ලිලීව පුලුවන් තරම් මග ඇරියා.....ටේ ගේ ඔළුවෙ තිබ්බ එකම නම ජූහි.....ජූහි ගේ පැමිනීම කොල්ලට ලොකු ප්‍රශ්ණයක් උනා..... එයාට ඒක ලොකු ප්ලෙශර් එකක් ගෙනාව....ඒක නිසාම එයා ආයෙමත් බොන්න පටන් ගත්ත.....
call
හෙලෝ.....
.....................................
ආ ඔව් කියන්න....
...........................................
හ්ම්...හරි ..... මං එන්නම්......
call end
ලිලී හිටියෙ හෙට තියන එයාගෙ වෙඩින් එක ගැන බල බල.......ඒ අතරෙ තමයි ලිලීට කෝල් එකක් ආවෙ....
ටික වෙලාවකින් ලිලී හම්බෙන්න හිටපු කෙනත් හම්බෙලා කෙලින්ම ආවෙ ටේහ්යුන් ගේ ගෙදර......ඒ වෙද්දි ගෙදර හිටියෙ ටේහ්යුන් , එයාගෙ අජුම්ම යි විතරයි......කෙල්ල අජුම්ම ට කෑම වගේකුත් දීලා ගියේ ටේහ්යුන් ගේ කාමරේට.....ඒ යද්දිත් කොල්ල හොදටම නිදි......ලිලී ටේ ගේ ඔලුව අතගගා කතා කරන්න පටන් ගත්ත......
ටේ.....ඔයා දැන් ගොඩක් වෙනස් ඔප්ප.....ඔව් ඔයා වෙනස් වෙලා.....ඒ ජූහි ඔන්නි නිසා නේද.....මං දන්නෙ නෑ ටේ.....ඉස්සර හිටපු මම නෙවෙයි දැන් ඉන්නෙ ....... මං ගොඩක් ආත්මාර්ථකාමී වෙලා.....මට බෑ ටේ ඔයා නැතුව ඉන්න.....මට බෑ ඔයාව වෙන කෙනෙක්ට දෙන්න.......මං ගොඩක් ආත්මාර්ථකාමී කෙනෙක් ටේ....මට සමාවෙන්න.....මට ඔයාව වෙන කෙනෙක්ට දෙන එකක් ගැන හිතන්න අමාරුයි.....ඔයා මට ආදරෙයි නේද ...... මං ඔයාට ලෝබයි ටේහ්යුන්.....ඔයා මාව පිස්සියක් කරල ඉවරයි......මං ඔයාට ආදරෙයි.....ගොඩක් ආදරෙයි.....හෙට අපෙ වෙඩින් එක......මං දැන් යන්න ඕනෙ ඒක නිසා......මට වැඩ ගොඩක් ගොඩ ගැහිල.....මං ගිහිං එන්නම් ටේ......
YOU ARE READING
love triangle 🥀💔 KTH short FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙)
Fanfictiondon't copy my work 🚫 kim taehyung 🐯 romance love triangle sinhala ff published date 28/03/2023 End date 09/05/2023