02

159 33 33
                                    

දෙවියෙක්ද නැත්තන් නලුවෙක්ද"

"දෙවියෙකුත් නෙවෙ නලුවෙකුත් නෙවෙ"

අම්මෝ ඒ කටහඩ.ම්හුක් හරී ගැබුරුයි  අනෙ. ඒත් හෝඕඕඔව් එයා කෝමද  මන් හිතපු එක දන්නෙ.

හිතෙන් හිතුව දේ නොදැනුවත්වම කටින් පිට වුනා නිසා ලැජ්ජාවටම මූනත් එක්ක රතුවෙලා යනකොට ජන්කුක් එහම්ම ඇස් දෙකත් හිනී කරගෙන එයාගෙ යසස හා මොඩ් එකට ආවෙශ උනා.

Jungkook  pov

" ඉතින් තමුන් දෙවියෙක්වත නලුවෙක්වත් නෙවෙ කියල මට පකද"

මන් එහම ඇහුවමනම්  එ කොල්ලොගෙ මූනත් එක්ක මොකද්ද  වෙලා ගියා. යෝහ් තාතතගෙ කොල්ල කුනුහරප පලන්න පුරුදු වෙලානෙ. තාතතට ඇහුනනම් කටේ නයි මිරිස් උලන්නෙ.
ඒත් ඉතිම් ඔක්කොමටම වඩා ගැලවිජ්ජාව ලොකු නිසා මන් ආයෙත් අර හුරතල් පාටට ඉන්න කොල්ලට බයින්න පටන් ගත්තා.

" මේ මල්ලි තමුන් කියෙද ඉන්නෙ.මොන ඉස්කොලෙ ද ඈ අනික් තමුන් මොකද මේ එලෙවෙල් පන්ති තියෙන තැනකට ඇවිල්ලා කරන්නෙ.මෑගී නුඩලස් වගේ කොන්ඩේත් හදාගෙන ඇටෙන් පොත්තෙන් එන්න කලින් අක්කලට ලයින් දාන්න ආවද ඈ.තමුන් දන්නවද මන් කවුත කියලා. මගේ නම තමා ජියෝන් ජන්කුක් .පාතලේ නේම් එක බු හ කුක්"

මන් එහෙම කිව්වමනම් පොරගෙ ඇස් ගැස්සුනාද කොහෙද

" මන් ඇවිල්ල ******* ස්කෝලෙ ක්‍රියාකාරි ශිශ්ශයෙක් හරි.දන්නවනේ අර නිලුයි මෙරුනුයි පාට තියෙන බැජ් එකෙ පැල්ලම් දාපු සින්හයෙක් ඉන්න ස්කෝලෙ.
අත්තාහි අත්තනො නාථො. අපි ඇවිල්ලා ඕල්කට් මහත්තායෙගෙන් පැවතගෙන එන අය හරිය. එතෝට ඒ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට්  තමා අපේ පුන්චිගේ පුතා හරිත."

මන් ඉස්කෝලෙ නම කිව්වමනම් මෙච්චර  වෙලා පුදුමෙන් වගේ මන් දිහා බලන් හිටිය ඇස් දිලිහෙන්න පටන් ගත්තා.

" මේ ලොකු අයියේ අයියා කීය වසරද ඉන්නෙ"
ඒ පාර මැගී කොල්ලා බෙල්ලත් ඇල කරලා මූනත් මොකද්ද  කරගෙනෙ හීනි කටහඩකින් ඇහුවා .ඔන්න ඔහේ කියලා දානවා.මොකද  මේකා මාව හොයන් ස්කෝලෙ එනවා කියල ඈ

"මන් දොලහ එස් වන් මැත්ස් ක්ලාස් එකෙ"

"ම්න්"

LOVE AT THE FIRST  SIGHT (TAEKOOK )Where stories live. Discover now