09

229 36 16
                                    

ඉතින් ඒත් එක්කම ඇස් සෙල්ලමට තිත තිබ්බ ටේහන්ග් එක්වරම ජන්කුක් දෙසට නැබුරු වෙනකොටම










"ආ....ආආඅව්හ් මොන හුත්තක්ද ආහ්හ් අම්මෝ"

ටේහන්ග් වේදනාවෙන් කෙදිරි ගාමින් තමන්ගේ යටිකයත් අල්ලන් බිමට නැමුනේ ජන්කුක් ඉනටඅත්දෙකත් තියාන මහා ලොකු වැඩක් කරා වගේ ටේහන්ග් දිහා ඇසුත් කරවන ගමන් බලාන් ඉද්දි

" හුහ් කෝමත පාර , සුපිරියක් නේ අමොර් අමෝර් අති පන්ඩිත මහා රජානෝ පොලොන්නරුවෙන් උපන් හිටානෝ කයිය විතරයි . එකෙ සොට් එකෙන් මෑන් ඩවුන්"

ජන්කුක් අප්පුඩියකුත් ගහන් ගමන් හරි උජාරුවෙන් ඒම කියනකොට ටේහන්ග් දෙකට නැමීගෙනම හරි අමාරුවෙන් උනත් ජන්කුක් දිහාවට පිච්විලා අලුවෙන බැල්මක් දැම්මෙ ජන්කුක් උනත් ගැස්සිසලා යද්දි.කොල්ලා ඒ බැල්මට බයයි.ඒකමයි ඒ බැල්මට නිකම්ම වගේ ජන්කුක් ට තඩි කෙල ගුලියක්  ගිලුනේ

" ආ ම්ම්..මෙහ් ඔහොම බලන්න නම් එන්න එප ඈ. මෙතන විල්ගැක්ස් වගෙනේ අනේ"

" ජන්කුක් අයිසේ තමුසෙට මොකා හරි වැහුනද කියනවකෝ." ටේහන්ග් හරි අමාරුවෙන් ජන්කුක් ගෙන් ඇහුවා.

"ආච්චි වැහුනේ. ඇයි සීයාට කියලා ගස්සන්නද.එව්ව නම් හදේ.මොකත අපේ ආච්චි තමා ටොප්. සීයා බොටම් "

මන් ඇයි මූ එක්ක කතා කරන්නේ වගේ බැල්මක් ජන්කුක් දිහාට පා කරපු ටේහන්ග් අමාරුවෙන් කොන්දත් කෙලින් කරලා

"අම්මපා ජන්කුක් තමුසගේ ඔය කට කොයිවෙලේක හරි මට කියලා තලා ගනන්නව හරී.වට්ටි අම්මවගෙ කොයි වෙලෙත් හැච පච ගානවා.තමුසෙගේ කට ගෙවෙයි අයිසේ"

"ආ ආ ගෙවෙන්නෙ මගේ කටනේ. අනික් ඔයා කියන්න මට කටෙන් කතා කරන්නෙ නැතුව ඒකට සාම්බ්‍රානි දාලා දුම් අල්ලන්න කියලත ආ.මේ ටෙයියෝ වැඩිය කියවගෙන ආවොත් ඔය ජුන්ඩ ගලෝලා අපේ බව්වට දෙනවා හරිත. ආව මෙතන අම්මගෙ වස්තුවගේ රන් කිරි ගෑ කටට අනම් මනම් කියාන"

ජන්කුක් මේ විදිහට කියවගෙන යනකොට ඇගිලි තුඩු වලින් නලල මිරිකගත්ත ටේහන්ග්

" හරි දැන් තමුසේ මට කියනවා මොන ලබ්බකට තමුසේ මට ගැහුවෙ ආ.කියනවා බලන්න.තමුසේ මොන එහෙකටද මට ගැහුවේ"

LOVE AT THE FIRST  SIGHT (TAEKOOK )Место, где живут истории. Откройте их для себя