08

113 26 8
                                    

"නෑනෑ හාමු මාහත්තයාට වල් ගලවන්න දෙන්න බෑනෙ. ඔයාට තියෙන්න vip පනිශ්මන්ට්  එකක්"

එහෙම කිව්ව ටේහන්ග්  ජන්කුක්  ගේ කොලර් එකෙන් ඇදන් යන්න පටන් ගත්තේ ජන්කුක් ට මුකුත්  හිතා ගන්න බැරි වෙනකොට

Jungkook pov

"ආ ටේහන්ග්  නෑ  නෑ මන් කිව්වෙ ටේ අයියේ කොලර් එක අතඅරින්නකෝ අනේ.ම්හුක් ඔයාට මන් පැනලා යැයි කියලා සැකයි වගේ නම ඔන්නෙ ඔහෙ මේ අතින් අල්ලගන්න්කෝ.දැන් එවෙලේ ඉදන් කොලර් එකෙන් අල්ලන් ඉදලා මගේ බෙල්ල ඇදිලා දැන් ජිරාෆ් කෙනක් වෙයි හලෝ.ඕක අත ඇරලා මේ සිනිදු අතින් අල්ලගන්නවකෝ අප්පා."

මාවත් ඇදන් දැන් විනාඩි පහක් තිස්සෙ කොහෙද යන ටේහන්ග් ට මන් එහෙම කිව්වෙ තාප්පෙ ලග ඉදන් එන අතර මග හිටිය ලමයි ඔක්කොම ජිරාෆ් වගේ බෙල්ලත් දික් කරන් ටේහන්ග් පස්සෙ යන මට කින්ඩියට  හිනා වුන නිසා.ඒත් මේ මිනිහා ගල් ඉබ්බා වගේ ඔහේ යනවා යනවා ඉවරයක් නැ. අයි යකෝ මූ නම් ඉතින දියමන්ති හැන්දක් පුපේ ගහන් ඉපදිලා නිසා මූට කවුරුත්  හුම් කියන් නෑ. අහින්සක මටනේ කට්ටිය හිනාවෙන්න. අනික අල්ලන් යන්න ඕනෙ නම් මේ සූටි අතින් අල්ල ගත්තා කියලා මේ ජන්කුක්  මොකවත් කියනවාද නෑ නේ.නෑ නෙ. ටිකක් විතර හැන්ඩ්සම්  උනා කියල මූගෙත් හෙන අලි පුප

අමෝර්  අමෝර් ප්‍රතාපවත්  සිස්ස නායක තොමො ලිච්චවි රජදරුවා බය ඇති අපේ අතින් ඇල්ලුවම අලි පුප ගෙවෙයි කියලා.

මොනා උනත් මුගෙ පස්ස මරු අෆ්ෆා. අඩේහ් බලපියකෝ ඇවිදිනකොට පලු දෙක උඩපගක යනවිදිහ. උඩ පල ගත්තත වට්ටක්කා  බිම පල ගත්තත් වට්ටක්කො.හැබයි  ගැටලුවකට තියෙන්න ඕකේ මතුපිට  පෘශ්ඨය එබෙන සුලුත නැත්තන දැඩිත කියලා හිතාගන්න බැරි එක.චුට්ටක් අල්ලල මිරිකන්න බැරි වෙයිත දන් නෑ.ඊහ්ක්  වනචර කමක්ට නෙවෙ .කුතුහලේට. විද්‍යා අංශයේ සිසුවෙක් හැටියට ඔව්ව බෝම වැදගත් නේ. එත් අපිට පුලුවනෑ ඔව්ව අල්ලන්න. ඕවව රාජකීය පුපවල්නේ. අපිට ඉතින් බලන්න විතරනේ පුලුවන්.ස්පර්ශය  තහනම් නේ.

"ජන්කුක් මේ අයිසේ කොයි ලෝකෙද ඉන්නෙ. ඔය දොර ඇරලා ඇතුලට යනවා"

ටේහන්ග් ගේ රාජකීය පස්ස ගැන හිත හිත ආපු මම හරි සිහියට ආවෙ ටේහන්ග් ගෙරවිල්ලට.
අම්මපා මූ කොටියෙක් වෙන්න කැමත්තෙන් ඉදලා අම්මගේ කීමට මනුස්සයෙක්  වුන එකෙක්ද කොහෙද. එව්ව බලපියකෝ ඇසුත් හිනී කරන් දතුත් යන්තන් විල්ලිසගෙන ඇහිබැමි දෙකත් කැරපොතු ඇන්ටනා දෙකක් වගේ කරන් ඔරවන ඉන්න විලාසෙ.මූත් අර මහින්ද  නම උතුම් සොයුර ඇසුරේ හැදුනු එකෙක්ද දන් නෑ.

LOVE AT THE FIRST  SIGHT (TAEKOOK )Where stories live. Discover now