05

137 32 7
                                    

හිමිදිරි  උදයේ මුකලිත වන් කුසුම් බදු කියලා අද උදෙත් සුපුරුදු  පරිදි  අපිව පන්ති පිලිවෙලට පිට්ටනියේ හිට ගස්සවලා උදේ රෑස්වීම පයන් ගත්තේ උදේ පාන්දර ම මුකලිත  සුකලිත් කියලා මායන් වන එනවන්සින් කරන මල්ලි  සත පට සත්ත පඩි වෙන්න දෙන්න හිතෙද්දි.

"මොනෝට්ටක්ද බන් මේ උදේ පාන්දර එපා වෙනවනෙ හුලලිත ගාගා කියවනවා.බලහම්කෝ අව්වෙ සැර.ඉරවල්  හතක් පායලා වගේ.හරියට උදේට උදේට අපෙන් කිරි එරෙනවා වගේන් මෙහෙම හිටවලා තියෙන්නේ"

පොලීමේ මට ඉස්සරහින්  ඉන්න ජිමිනගේ කකුලටත් එක්ක ඇනලා මන් කිව්වෙ ඇත්තටම  මේ උදේ රැස්වීම් කෙරුවාවා ඒ වෙනකොටත්  මට නප්පටෙම  එපා වෙලා තිබුන නිසා. 

අපිට කෙලින් ඉන්න බැරි උනාට මොකද  අපේ හෙඩා ටේහන්ග් ඇතුලු සිස්ස නායක සෙට් එකනම් තනි වෙලේ ඉන්න පබයෝ වගේ ආය තනි කෙලින් හිටන් හිටියා.

ස්කෝලෙ පිනා ගාවම හිටන් හිටිය ටේහන්ග්  හිටියේ දුබුරු පාට ස්කෝලෙ බ්ලේසර් එක ඇදන්.මේ ගිනි දාඩියේ කොහොම ඔව්ව පටලන් ඉන්නවද මන්දා. මට දැන යුනිෆෝම් එක විතරක් නෙවෙ ජොකාත් ගලවලා අමු හෙලුවෙන් අයිස් උඩ වැතිරෙන්න හිතිලා තියෙනනෙ. ඒ මොනා උනත් ටේහන්ග් ට තිබුනේ හරි අමුතු ලුක් එකක්.අර මුලින්ම දැක්ක දවසේ තිබුන හුරතල්  පෙනුම වෙනුවට ස්කෝලෙ හේඩා ටේහන්ග්  ට තිබුනේ හුගක් සීතල් පෙනුමක්.එයාගේ යාලුවොන් එක්ක ඇරෙන්න වෙන කාත් එක්ක හරි  එයා හිනා වෙනවා මන් දැකලම තිබුනේ නැති තරම්.හීනි ඇස් වල තියෙන ඒ බැල්ම ස්පෝට්ස් කරන නීසාමද කොහෙදෙ හොද ට හැදිලා තියෙන් ඒ අත් ගොබ කලවා ටේහන්ග්  ගේනාවෙ අමුතුම ගාම්බීර කමක්.ඒත් එක්කම වගේ මට මතක් උනේ එදා වොශරූම් එකේදි වුන සිද්දිය. ඒක මතක් වෙනකොටම මගේ බඩ කූල් වෙලා මූනට ලේ එකතු වෙනවා වගේ දැනෙනකොට මන් ඔලුව ගසලා පියවි සිහියට ආපහුවම ටේහන්ගුත් මන් දිහා අර එයාටම ගිය කට කොනේ හිනාව දාන් බලන් හිටියා.

'අනේ සාන්ත මන් මෙච්චර  වෙලා ට්‍රැක් අවුට් ගිහින් හිටියෙ මේ වලස් හිපාටුවගේ මූන් දිහා බලන් භාවන කරන ගමන්ද. එව්ව් වැලලියන්  කුක්කෝ වැලලියන්.තිරිස්නනු  වගේ අනෙ'

LOVE AT THE FIRST  SIGHT (TAEKOOK )Where stories live. Discover now