04

148 38 5
                                    

ජියොන් ජන්කුක් , ඒකනෙ නම ම්ම්"

එයා එහම ඇහුවා.එ වචනයක් ගානෙම පිටවෙන උන්සුම් හුස්ම කෙලින්ම වැදුනෙ මගේ බෙල්ල සහ කන්පෙති වල වෙනකොට අමුතු හිරියක් මුලු ඇග පුරාම ගියේ මගෙ අත් වල පාවා හිරිගඩු පිපෙද්දි

"ට්..ට්..ටේහන්ග් "

ජන්කුක් ගෙ මුවින් පිටවුනා. තාමත් කට කොනට නගා ගත් ඒ හිනාව එක්ක ටේහන්ග් කන්නාඩියෙන් පේන් ජන්කුක් ගේ ත් තමාගෙත් ප්‍රතිබිම්බය දිහා බලන් හිටියා. ටේහන්ග් උනුහුම් හුස්ම නිසාම දැනෙන කිතිය ඉවසගන්න බැරි උන ජන්කුක් එහෙම අනෙක් පැත්ත හැරුනා. දැන් ටේහන්ග් හ ජන්කුක් ඉන්නෙ මූනට මූන බලාගෙන. ටේහන්ග් එක එල්ලෙම ජන්කුක් ගෙ ඇස් දෙස බලා සිටියාත් ජන්කුක් ඒ බැල්ම හමුවේ ඉක්මනින් ම බිම බලාගත්තේ ටේහන්ග් තාමා වෙත යොමු කල ඒ බැල්ම තාමන්ගේ ආත්මේම පසාරු කර දමනවා වගෙ හැගීමක් දැනුන නිසා.

" මොකද බිම බලාගෙන .ඔලුව උස්සනවා" ටේහන්ග් කිව්වත් ජන්කුක් නම තාමත් බිම බලාගත්තා ගමන්.

"මොකද කන් ඇහෙන්නද තමුන්ට "

ඒත් ජන්කුක් නෙවෙ අගලක් හෙල්ලුනේ. ජන්කුක් දිගටම බිම බලාන් ඉන්නවා දැක්ක ටේහන්ග් ඊලගට ජන්කුක් ගේ ඉනවටා අත යවලා එහෙම්ම එයාව තමාට තවත් ලං කරගත්තා. ඒ දෙයින් ගැස්සුන ජන්කුක් ඉකමනට ඔලුව උස්සලා ටේහන්ග් දිහා බලන ගමන් තමන්ගේ අත් ටේහන්ග් ගේ පපුව මත තිබ්බෙ ටේහන්ග් ගෙන් ඈත් වෙන්න උත්සහ කරන ගමන්.

"අ..අනේ ට්..ටෙහියුන් ම..මට යන්න ද්..දෙන්නකෝ" ජන්කුක් යනතන් වචන ටිකක් ගොත ගහගහ කිව්වා

එහෙම්ම ජන්කුක්ගෙ ඉනවටා එතිලා තිබුන අත් ජන්කුක් ගේ ඉන දෙපසින් සින්ක් එක මත තියලා ජන්කුක් ව ඒ අතර ට කොටුකර ගත්ත ටේහන්ග් ජන්කුක් ගේ විටින් විට එහෙ මෙහ්ව් දුවන ඒ බෝල ඇස් දෙක දිහා බලන් කතා කරන්න පටන් ගත්තා.

" ම්ම්ම් අද උදේ මන් කතා කරනකොට ඇයි දිව්වෙ ම්ම්ම්"

"............"

"මෙතනින් යන්න ඕන නම් උත්තර දෙනවා ඇයි දිව්වෙ. තමුන්ට අද උදේ මන් කතා කරනවා ඇහුනනෙ නේද ම්ම්ම්"

LOVE AT THE FIRST  SIGHT (TAEKOOK )Where stories live. Discover now