07

121 27 6
                                    

"බෑග් එක දිපන් චෙක් කරන්න."
ඒම කිව්ව ටේහන්ග්  එකපාරටම  බැග් එක ඇදලා චෙක් කරන්න පටන් ගත්තා.කෝමත්  හැම ස්කෝලෙකම බෑග් චෙක් කරනවනේ.

ඒත් මට ආයෙත් උඩ ඉන්න දෙයියෝ සිහි උනේ අරකා බෑග් එක අස්සෙන ගත්ත එක දැකල

ටහුකන්නෙ අනේ කොරේ පිටට මරේ කිව්වලු.අද නම් මට ගෞරවයෙන් බුදුසරණයි .ම්හුක් ම්හ ඕන් නෑ අනෙ

.....................................................................

සක්කිල් ටේහන්ග්  බෑග් එකට අත දැම්ම විතරයි රතු පාටට බෝල බෝල ඉදුනු තක්කාලි වගෙ තක්කාලි ගෙඩි පිරුණු  බැක් කවර් එකක් තිබුන් මගෙ සැම්සුන්ග් ගල් බාගෙ ඒකගේ අතට අහු වුනේ බයටම බඩ පපුව හෝස් ගලා  වාශ්ප පිටකරන්න පටන්ගද්දී.

ෆෝන් එකක් බෝයිස් ස්කූල් එහෙකින් අහුවෙනවා කියන්නෙ බොහොම  සාමන්‍ය  දෙයක්.මොකද  එලෙවල් පන්තිවල උන් බහුතරේ  ස්කෝලෙ එන්නෙ ෆෝන් එක අරන්. එත් පූතෙ අපේ වගකීම තමා එව්වා පාසලේ ඉන්න දුසරිතෙන් තොර අති ගෞවරනීය සිස්ස නායක ප්‍රජාවගේ අහ ගැටෙන්න නැතුව ජෝකා අස්සෙ හරි ගහගෙන සිටීම.එත් ඉතින් කල අකුසල කර්ම ෆෝන් එකෙ වේසෙයෙන්ද මාරයා පාසල් හෙඩා ලෙසද පැමිණි ය හැක කියලා බූ හා කුක්කා කියලා තියෙන්නා නහය කහනවට නෙවෙනේ.

පොකුරු පොකුරු  මල් සැනකෙලි ඔමරි ලතාවයි වගේ මෙකා ෆෝන් එක එහෙට මෙහට කරක කරක මොන ලබ්බක් බලනවද දන් නෑ. බැරි වෙලාවත් මූ මේක අන්ලොක් කරන්න කිව්වොත. දෙයියෝ දනි මම නොදනී කියලා ඒම වුනොත් නම් තාත්තාගෙ කොල්ලගෙ පටි රෝල් වෙලා තමා නතර වෙන්නෙ.

පේරෙදා ජිමිනා එවපු untamed  එකේ වන්ජිගේයි වූශියන්ගේයි පූර්ණ සහ අඩ නිරුවත්  ෆෑන් එඩිට් ටිකා තාම ගෙඩි පිටින් ගැලරියේ. ලොක් ෆෝල්ඩර් දාන්නත් බැරි උනා. හැබයි  පුතේ මූ බැරි  වෙලාවත් ෆෝන් එකෙ ලොක් එක ඇරියොත් ඊට හොදයි  ස්කෝලෙ මැද මිදුලේ නිරුවස්ත්‍රෙන් හනුමා වන්නම නට්ටනම.

ඊහ්ක් ජංගම දුරකතනය තුල පිරමි දෙදෙනෙක් ලමයි හැදීමෙ ක්‍රියාවලියෙ නිරතවීමට  ආදාල චායාරූප හඩ පට සහ වීඩියෝ පට ලග තබා ගැනීම සම්බන්දෙන් මූ මාව අපේ අම්මා තාත්තා ඉස්සරහ  වැරදි කරු කරයිද. ආඩවනේ ඒම උනොත් ගෙදර සත්පියුමෙන් උපන් කුමරයා වගෙ ඉන්න මාව ගෙදරින් පන්නයි අපේ අප්පුච්චා.කිමද ද්‍යිවය මේ හැටි සරදම්.

LOVE AT THE FIRST  SIGHT (TAEKOOK )Where stories live. Discover now