.
.
.
.
.
මන්දිරයේ විශාල දොරටු දෙපසට විවර වනවාත් සමගම හදිස්සියකින් තොරව ආ කලු පැහැති බෙන්ස් කාරය නතර කරේ මන්දිරය ඉදිරිපස ඇති අලංකාර උද්‍යානයේ...
.
.
.කාරයෙන් බැස ගත් ඇය මුවේ සිනහවක් රඳවගෙන වාහනයේ අනෙක් දොර විවර කරෙ ඇඟේ සිත ගත් කොලු පැටවු දෙන්නව තම පුංචි මැණිකට හදුන්වා දෙන අදහසින්...
කාරයෙන් බැස සිටි පොඩි කොල්ලෝ දෙදෙනාට ඔවුන්ගේ වට පිටාවේ සිදු වන කිසිදු දෙයක් ගැන කිසිදු අවබෝධයක් නැති හැඩයි.. ඔවුන්ගේ පුංචි ඇස් පාවා හැකි තරම් විශාල කර ඔවුන් වටපිටාව සෝදිසි කරනවා..
මාලිගාවක් වගේ ගෙදරත්, කවදාවත් දැක නැති කාන්තාවක් තම මව ලෙස පිළි ගැනීමත්, කළු හැද ගත් පුද්ගලයින් ගෙන් තමන් වෙත ලැබී ඇති අවධානයත්.. ඔවුන්ගේ මනස තව තවත් ව්‍යාකූල කරන්න ඇති..
ඇත්තටම ඔවුන් දෙදෙනට තම ජීවිතේ අනාගතය පිළිබඳ කිසිම තේරුමක් නෑ. තෙරුම් ගැනීමට හැකි වයසකද ඔවුන් සිටින්නේ ...
ඔවුන් ගත් තිරණය හරිද වැරදිද..... නැවත වතාවක් සිතීමට පාවා ඔවුන්ට තේරුමක් නැහැ..
කළු ඇඳ ගත් මිනිසුන්ගෙන් ඔවුන්ට ලැබෙන අවධානය නිසා තරමක් අපහසුවෙන් සිටින වග ඇයට තේරුණ නිසා තම අතින් සන් කරේ ඔවුන්ට ඔවුන්ගේ අදාළ වැඩ රාජකාරි වලට නැවත යන ලෙසට අණ කරමින්...
ඔවුන් වුවත් පුදුම වැන්නට ඇති.. තම ස්වාමි දුවගෙ පෞද්ගලික සේවිකාවගේ හදිසි තිරණ ගැන... එ හිත් වල ඇති වූ බය සාධාරණයි. වෙන කිසි හේතුවක් නෙවේ ඔවුන්ගේ පුංචි මැණිකට මෙයින් කුමක් සිදු වෙයිද යන බය ඔවුන්ගේ මුළු හිතම වෙලා ගණනට ඇති..
YOU ARE READING
├𝑬𝒗𝒊𝒍 𝑴𝒊𝒏𝒊☬☠ ┤ °<𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗>°
Fanfiction❒ විසිරුණු මතක පපු කුහර පෑරුවටත් පස්සේ එකින් එක හද ගැඹුරේ මතක ඇමුණුම් ගොතාගෙන මට පුලුවන් උනානම් ඈතට යන්න ඉතින් පොළවට බැරිද තදම තද වැහිකැට දරාගෙන ඉන්න?? ____________________________________________ "අහේතුක ආදරයක්" ඔව්,මම කරේ එහෙම ආදරයක්.... පුදුමයි!ම...