.
.
.
.
.වසර අටකට පසු...
.
.
.
."මිනී ඔහොම නවතින්න දෙයියනේ... වැටෙයි.. කුකි නවතින්නකෝ"
.
."ඔමොනි ට බැ අපිව අල්ලන්න... කුකී හියුන් මෙහෙට එන්න... ඉක්මනට.. "
.
.
.Jeon mansion එකේ අද උදේ ඉඳන් තත්වය...
ලොකු ගාලගෝට්ටියක්.. වෙන මුකුත් නිසා නෙවෙයි ඔවුන්ගේ පවුලට අලුතින් එකතු උන පුන්චි හුරතලා නිසා...... හුරතල් බලු පැටියෙක් නිසා...මොවුන්ගේ මේ විගඩම් mansion එකේ සිටි සේවකයෝ පවා බලන් හිටියේ සතුටු පිරි මුහුණු වලින්...
.
.
._______________________________
Jeon Jiyana ගත් තිරණයට ඔවුන් මුලින් අකැමැති වුවත් පසුව කාලයත් සමග ම ඔවුන් ට තේරුණා ඔවුන්ගේ පුංචි මැණිකගෙ සතුට තියෙන්නේ ඔහුගෙ සහෝදරයෝ දෙදෙනා මත පමණයි කියන දේ.. ඉතින් ඔවුන්ට එ ඇර පුංචි කොල්ලො දෙන්න පිලිබද තරහක් තියා ගන්න හේතුවක් තිබුණේම නැහැ ... මුලදි ඔවුන් විසින් අකැමැත්තෙන් වුවද එම තිරණයට විරුද්ධ වුණේ ඔවුන්ගේ හාම්පුතාට හා ස්වාමිදුවට වුන පොරොන්දුව කැඩි යාවිදො කියන බිය නිසා.. මොකද පොඩි කොල්ලෝ දෙදෙන දැක්කම කාටද ආදරේ හිතෙන්නේ නැත්තේ... එයින් ඔවුන් නොදැනුවත්ව හරි මැණිකට අඩු පාඩුවක් වෙයි කියන බය ඔවුන් තුල පොදිබැඳගෙන තිබු නිසා....
ඔවුනුත් පැටව් තුන් දෙනාටම පනටත් වැඩිය ආදරෙයි... ඔවුන්ගේ ඇස් සාක්ෂි එයට...
ජීවතුන් අතර නැති වුවත් අවුරුදු ගනනාවක් ගෙවුණත් තම සේවකයින් ඔවුන් දෙදෙනාට දෙවිවරුන්ට මෙන් සලකනවා.... ඔවුන් මොන තරම් කාරුණික අයද කියලා හිතා ගන්න පුලුවන්ද...?? පෞර්ෂය ද ගුණදම් අතින් වුවද ඔවුන් දෙදෙනාම එකිනෙකට නොඅඩුව පරිපුර්ණයි....... තවමත්... අවුරුදු ගාණක් ගෙවුණත් ඔවුන්ගේ හිතේ ඔවුන් දෙදෙනා පිළිබඳව තිබු ගෞරවය එලෙසමයි.. අංශු මාත්රයක්වත් වෙනස් වි නැහැ..... ඒකයි ඔවුන් රකින්නේ ඒ පොරොන්දුව... අවසාන මොහෝතේ තම ජීවිතේ වටිනාම වස්තුව ඇය අතට දී ඔවුන් සදහටම ඇස් පියා ගත්තා....
YOU ARE READING
├𝑬𝒗𝒊𝒍 𝑴𝒊𝒏𝒊☬☠ ┤ °<𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗>°
Fanfiction❒ විසිරුණු මතක පපු කුහර පෑරුවටත් පස්සේ එකින් එක හද ගැඹුරේ මතක ඇමුණුම් ගොතාගෙන මට පුලුවන් උනානම් ඈතට යන්න ඉතින් පොළවට බැරිද තදම තද වැහිකැට දරාගෙන ඉන්න?? ____________________________________________ "අහේතුක ආදරයක්" ඔව්,මම කරේ එහෙම ආදරයක්.... පුදුමයි!ම...