Chapter 08 💖

177 36 1
                                    

🐰ම්හ්... අහ්...ඔලුව...මො..මොකද උනේ
ටේ...මොකද උනේ...පො..පොඩ්ඩක් ඉන්න ලේ හැමතැනම

ටේ....ටේ....

කොච්චර කතා කලත් ටේ නැගිට්ටෙ නැති නිසා ජංකුක් ටේව උස්සන් ගිහින් වොෂ් එකක් දලා ඇදෙන් තිබ්බා.

කොල්ලාට හොදට ම උන කියලා තෙරුන නිසා ජංකුක් ඩොක්ටර් කෙනෙක් ට කතා කලා

🐯 අහ්...ම්ම්..

🐰ආ...ටේ.... නැගිටින්න අනේ මැනික

ටේ දිහා බලාගෙන ජංකුක් කල්පනා කලා

මට සමාවෙන්න මැනික මම මෙහෙම කරන්න කවදවත් හිතුවෙ නැ මොන උනද මම දන්නෙත් නෑ

ඒ වෙලෙ ජංකුක් ට ඇහුනෙ පහල බෙල් එක වදිනවා පහලට ගිහින් දොර ඇරිය ගමන් ඇතුලට ආවේ ජිමිනුයි සුන්මියි

💮 ආ මේ ජංකුක් ටේ ඉන්නවා ද

🐰ආ ඔව්  එයාට ටිකක් සනිප මදි වගෙ

🐥ආ...කෝ මගෙ කොල්ලා මොනද තමුසෙ මොනාද කලේ කොහෙද ටේ..

🐰උඩ..

ජංකුක් කිව්ව ගමන් ජිමින් සුන්මිවත් ඇදගෙන උඩට දිව්වා

ජංකුක් ට නම් හිතුනේ මුන් ඔක්කොම යක්ෂ පැටව් ටිකක් කියලා ඒ වෙලෙ ජංකුක් යුන්ගි ටයි හොබිටයි කෝල් කරලා එන්න කිව්වෙ එය තනියම නිසා

ජංකුක් උඩට යන්න යද්දිම  ඩොක්ටර් ආවා

💉 දරුවෝ මොකො මේ උදෙන්ම

🐰 ආ.....මේ....ටේට නිකන් උ...උන වගේ 😁

💉 ආ...හා අපි බලමුකෝ

දෙන්නාම උඩට යද්දි  ටේ නැගිටලා

💉 කට්ටියම එලියට යන්නකො මම මේ දරුවව බලන්නම්

🐰🐥💮 හරි

කට්ටියම ගියාට පස්සෙ ඩොක්ටර් ටේව බලන්න ගත්තා

විනාඩි 15 පස්සෙ එලියට ආවා

🐰 එයාට කොහොමද ගොඩක් ආමාරුද මොකො වෙල තියෙන්නෙ

💉 මම හිතෙන්නෙ එයගෙ ඇග වෙහෙසලා ගොඩාක් අනික කාලත් නැ කන්න මොනා හරි දිලා මම දෙන බෙහෙත් ටිකත් දිලා විවේක ගත්තම හරියයි

💉 හරි තැන්ක්‍යූ ඩොක්ටර්

ඩොක්ටර් ගියාට පස්සෙ ජිමින් ජංකුක් ට බනින්න ගත්තා

🐥මට වෙල තියෙන දෙ හිතගන්න පුලුවන්

_____

Hi lamayi

Goda kalekin ne 😁

married Where stories live. Discover now