Chapter 11 💖

142 29 0
                                    

🐯 ඇයි..
🐥එත්....නැ ඉදපන්

ජිමින් පොන් එකත් අරන් පැත්තකට ගියා

ඒ අතරේ යුන්ගි හොබි දෙන්නා උඩට ගියා.ඒ දෙන්නා කාබරෙට යද්දි ජංකුක් හිටියේ බිත්තියට හෙත්තු වෙලා කකුල් දෙක අස්සෙ මුන ඔබන්

🐱 ඔයී නැගිටපන්..
🦄මොකද උනේ..
🐰එයාට මාව දලා යන්න ඔනෙලු බන්
🦄 මම නම් කියන්නේ ටේ උබට ඇත්තටම ආදරෙයි එක නිසා ඩිවොස් වෙන එකක් නැහැ

.....සතියකට පසු......

දවස් ගෙවිලා ගියා.

Hobi pov....🦄

අනේ මන්දා සුන්මි දැක්ක දවසෙ ඉදන් මට මොකක් වෙලාද කියලා.....වෙනදට කෙල්ලෙක් දිහා බලන්නෙ නැති මම දැන් සුන්මි පස්සෙන් වැටිලා....මට මොනා වෙලාද..

🐱 මදනේ හැදිලා ....😏
🦄ඇ....කව්ද...කාටද...
🐱දැන් උබට මොනද වෙල කිව්වේ...එකට කිව්වෙ
🦄 එතකොට මම හිතුවා නෙමෙ කිව්වද එවා..

_________
සුන්මි ,ජිමින්,ටේ තුන් දෙනම පහල ඉද්දි  උඩ ඉදන් හොදට ඇදගෙන යුන්ගි හොබි දෙන්නා පහලට ආවා

🐥 කොහෙද යන්නෙ
🐱 ක්ලබ්.
💮අනේ අපිත් එන්නම්
🦄 නැ ඔනෙ නැ
🐱 යමන්..

Sunmi pov...💮

දැන් වෙලාව 12 පහු වෙලා එත් තාම හොබි ලා නෑ..
ආ මේ එන්නේ  මොකො මෙයා මෙච්චර බීලා.
යුන්ගි බිලා ඉන්න හොබිව කරට දාගෙන කාබරෙට ගියා සුන්මිත් කාබරෙට ගියේ ඇයි හොබි මෙහෙම බිව්වෙ අහන්න.

🦄 ඇයි....එයා....ම..මට...මගේ...කරගන්න...බැ..බැරි...ම...මම එයට ආදරෙයි

🐱 ඇති බල්ලො දැන්

එ කියන්නෙ හොබි වෙන කාට හරි ආදරෙයි ද එතකොට මම මගෙ හිතෙ තියෙන හැගිමට මොනාද කරන්නෙ

🦄 සු..සුන්මි.. I love you

මො...මොකක් මමද  අහ්...මේ පිස්සා නම් 😄

එතකොට ම යුන්ගි එලියට ආවා
🐱 හොබියා කවදවත් මෙහෙම කෙනෙක් ට ආදරේ කරලා නැ..
_____________________

_____________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
married Where stories live. Discover now