බෙල් එක වදින සද්දෙට ටේ ගිහින් දොර ඇරියා හැබැයි කියටවත් බලාපොරොත්තු නොවුන කෙනෙක් හිටියේ
හායී bitch කෝ මගේ ජංකුකී ඔප්පා
🐯 ලීසා ...
ලිසා ටේවත් තල්ලු කරගෙන ඇතුලට ආවා
🐯 තමුසෙට පිස්සුද තමුසෙ හිතුවද මේක තමුසෙගෙ දේපලක් කියලා හිතුන හිතුන වෙලවට කඩාගෙන පනින්න
👾 එක උබට ආදල නැනෙ කොහොමද තව ටික කාලයයි තමුසෙ මෙහෙ ඉන්නෙ
🐯 යකෝ මට ආදල නැත්නම් කාටද ආදල
අනික තමුසෙ හිතුවද ජංකුක්ව දිලා මම යයි කියලා👾 උබේ කට වැඩියි
එහෙම කියලා ලිසා ටේගෙ කම්බුලට ගැහැව්වා 💥 ටේ සැලුනාද අපෝ නැ 😌 අනිත් පැත්තට ලිසගෙ කම්බුලටත් ගැහැව්වේ ලිසාත් පුදුම කරවල මොකද හැමොම දන්නව ටේ අහින්සක කොල්ලෙක් කියලා
එත් ලිසා දන්නෙ නැතුව ඇති එයාගෙ කුකීව වෙන කෙනෙක් උදුරගන්න යද්දි ඒ අහින්සකයා උනත් යක්ෂයෙක් වෙනව කියලා ජංකුක් කියන ඩෙවිල් ගේ බෙබී ටත් ඩෙවිල් බෙබී කෙනෙක් වෙන්න පුලුවන් කියලා 😌😈💥
පහලින් ආපු සද්දෙට උඩ හිටපු ජිමින් යුන්ගි දෙන්නත් පල්ලයට ආවා
🐥 ටේ මොකද උනේ මේ මෙයා...
🐯 චිමි මේ ගැනි කියන දේ බලන්නකො කුකීව මෙකිට දිලා යන්නලු
👾 මම උබෙන් පලි ගන්නවා බලන් ඉදපන්
🐯 කියවල ඉවර නම් අන්න දොර යන්න
ලිසා එහෙමම ගියේ ටේ ට හොද පාඩමක් උගන්නව කියලා හිත ගෙන
______________