Chapter 09 💖

165 36 0
                                    

🐥මොන තිරිසන් වැඩක් ද මේ කරලා තියෙන්නේ.....මේ කොල්ලා ඔයාට කොච්චර ආදරෙයි ද කියලා ඔයා දන්නවාද.....කොලෙජ් යන කාලෙ ඉදන් තමුසෙට පණ ඇරිලා ආදරෙයි .......මේකාගෙ අප්පා තමුසෙව මැරි කරන්න කියපු දවසෙ සතුටට මූ ඇඩුවා එක්ක ......අද මේ කොල්ලා ඇදක් උඩ මෙහෙම ....මේ පොඩි කොල්ලෙක් හ්‍යුන්ග් ටේ කියන්නේ ගොඩාක් අහින්සක කොල්ලෙක්  ඔයා ඇයි මෙහෙම කලේ......💔

මේ ඔක්කොම අහන් හිටපු ජංකුක් එලියට අවේ කදුලු පුරෝගෙන එලිට ඇවිත් කා එක ස්ටාර්ට් කරන් ගියා

_______________

Jk pov...

Jungkook කෙලින්ම ආවේ බිච් එකට

" මම මොනාද මේ කලේ.....එතකොට ටේ මට ඉස්සර ඉදම් ආදරෙ කරලා ද.....මම හිතුවෙ එය මාව බැන්දෙ සල්ලි නිසා කියලා .........ඊයේ මම ඒ පොඩි කොල්ලාට ගොඩාක් රිද්දුවා......ආයේ කවදවත් මම baby ට දුකක් දෙන්නෙ නැ......හොදට බලාගන්නවා.....ටේ baby මමත් ඔයට ගොඩාක් ආදරෙයි ♥️🥺 "

ටේ ටිකක් වෙලා කල්පනා කරලා ආයේ ගෙදර එන්න ආවා

Tae pov....

ම්ම්ම්......ඔලුව.....මොකද උනේ......ඉයේ  මාව විනාස උනා නේද.....ඇයි ජංකුක් මෙහෙම කලේ  💔

🐥💮 ටේ.....

🐯ම්ම්..

🐥 උබ හොදින්ද...

🐯හ්ම්ම්....

💮 ටිකක් විවේක ගන්න මේ සුප් එක බීලා

🐯ම්ම්...

ජිමිනුයි සුන්මියි පහලට යද්දිම ගෙදර බෙල් එක වැදුනා
💮 ඒ ගමන කව්ද...

දොර අරිද්දි හිටියේ ජංකුක් ගේ යාලුවෙක්

🐱 මේ හලෝ ඉඩ දෙනවාද ටිකක්

💮ආ....හ...හරි එන්න ඇතුලට

🐱 කෝ ජංකුක්

🐥 කව්ද බන් ආවේ...

🐱😯😶

🐥😳

💮 මුන් දෙන්නාට මොකද වෙලා තියෙන්නෙ 🤨

මේ මේ...ඔයා ආවේ කාව හම්බවෙන්න ද

🐱 ආ..හා...මේ ජංකුක් ව

💮 ආම්.. එයා කොහෙද ගියා ජිමින් එන්න අපි යමූ උඩට

ජිමිනුයි සුන්මි උඩට ගියා යමන් ජංකුක් ගෙදර ආවා

🐰 යුංගියා.....

🐱 කොහෙද බල්ලෝ යන්නෙ....

🐰 sorry බන් කෝ හොබියා...

🐱 ඌට මිටින් එකක් හවස් වෙලා එන්නම් කිව්වා මොකද හදිස්සියක් කිව්වෙ

🐰 අහපන්කො...
ජංකුක් උන සෙරම යුංගි ට කිව්වා

🐱මොකක් පිස්සු ද උබට ඒ කොල්ලා අහින්සකයි

🐰 මම ටේට ආදරෙයි යුංගියාඅ....

🐱 මොකක්ද උබ හිතනවද ඌ උබට ආදරේ කරයි කියලා දැන්

🐰 මොනවා උනත් මම ආදරෙයි බන්...
___________

married Where stories live. Discover now