Chapter 19💖

139 23 0
                                    

අද ජංකුක් ලගෙ ගෙදර පාටි එකක් ජංකුක් ගේ අම්මා තමා ඉතින් සංවිධානය

අද ඉතින් කොරියාවේ පුරාම උදේ ඉදන් නිවුස් වල ගියේ. "Jeon company එකේ ceo jeon jungkook අප්පා කෙනෙක් වෙන්න යනවා" කියලා තමා 😌

👧ටේ පුතේ ඔයා මේක අදින්න
🐯 wow ... තැන්කූ ඔම්මා

කොහොම හරි හවස පාටි එක වෙලවත් ආවා ටේ පල්ලයහාට එද්දි ජංකුක් ලැස්ති වෙලා පහල හිටියා

🐰 baby ඔයා ලස්සනයි අනේ මට දැන් ඔයාව කිස් කරන්න ඔනෙ

🐯 එයී...කුකී එපා එහාට වෙන්නම්කො...

👧මේ ඉන්නෙ මගේ බෑනා පොඩ්ඩ
හැමෝම අහන්නෙ මේ ඉන්නෙ මගේ බෑනා බැනා කිව්වාට මගෙම පුතා වගේ තමා දැන් ඉතින් පපා කෙනෙක් වෙන්න යන්නෙ අද පාටී එක එක නිස හැමොම එන්ජොයි කරන්න

🐥 ආ..මහත්තයා

💮 ටේ බබෝ ඔයා නම් අද ලස්සනයි cute

එතනට ආපු ජිමින් සුන්මි දෙන්නා කිව්වා
🐯 ඔය දෙන්නත් ලස්සනයි

🐥 මම කොහොමත් ලස්සනයි  😌

🐯 යැයි යැයි 😒

🐥 කොහොමත් ඉතිම් අද උබ මෙකප් කරලා එකයි ලස්සන

🐯 එතකොට උබ කියන්නෙ මම මෙකප් කලේ නැතුව ලස්සන නැ කියලා ද 😕

🐥 තොප්පිය හරි නම් දගන්න 😌

🐯 යාආආආ........😠

ටේ ජිමින්ට ගහන්න යද්දිම
🐱 මගේ කොල්ලට ගහන්නෙ නෑ

🐰🐯💮 ඈ...😲😐

කොහෙන්ද මන්දා යුන්ගි ඇවිත් ජිමින්ව බදගෙන කිස් එකක් දුන්නා
🐰 ඒ..ඒ..ආන්ටි ඉන්නවා
🐱 ඉතින් මම කිස් කලේ මගෙ ෆියෝන්සේව
🐰💮🐯 ඈ...😲
🐯 ඔච්චර පුදුම කරවන්න එපා අනේ මම දරුවෙක් හම්බවෙන්නෙ ඉන්න කෙනෙක් 😐
🐰 ඇයි බබා අමාරුයි ද
🐯😑😒
🐰🙂💔
🐥මෙහෙම නෙ ගෙදර කට්ටිය මට ප්‍රපොසල් එකක් ගෙනවා මම ඉතින් බෑ කියන්න කියලා හිතන් ගියේ එත් ඉතින් මේ මිනිහාවම තමා ප්‍රපොස් කරලා තියෙන්නෙ
🦄 හායි ගයිස්...සොරි බබා පරක්කු උනා ටිකක්
💮 හොබි .......

ඔහොම පාටි එක කට්ටියම එන්ජොයි කලා රෑවෙලා කට්ටියම ගෙවල් වලට ගියා ජංකුක් ටේවත් උස්සන් උඩට ආවේ ටේට මහම්සි කිව්ව නිස
🐰 බබා....ඔයගේ මුන හරි නැ පැටියෝ මොකක් හරි අවුලක් ද
🐯 නෑ කුකී මම හොදින්
🐰 ඔයා බොරු නේ කියන්නෙ පැටියෝ ඔයාට අමාරුයි නෙද ම්ම්..
🐯 හ්ම්..ටිකක් මහන්සි
🐰 මට හිතෙනවා බබා මම වැරැද්දක් කලේ කියලා ඔයා නිදහසින් හිටපු ජිවිතේට බරක්..
🐯 ෂ්...කුකී එහෙම කියන්න එපා අපේ පැටියා මට බරක් නෙමෙ අපේ පැටියා වෙනුවෙන් මට ඔන දෙයක් ඉවසන්න පුලුවන් හරිද
🐰 ඔයා තමා ලොකේ ඉන්න හොදම මමා වෙන්නේ
🐯 එතකොට ඔයා තමා ලොකේ ඉන්න හොදම අප්පා වෙන්නෙ.
🐰 හ්ම්ම්...ඔයාට මොනා හරි ඔනෙද බෙබි
🐯 හ්ම්...කුකී...මට බඩගිනි.
🐰 මොනද ඔනෙ බෙබි මම අද හදලා දෙන්නම්
🐯 හ්ම්...මට ඔනි මාලු බැදලා කිරිබත් එක්ක ජෑම්...😋
🐰 eww...බබා මොනාද එ ඉල්ලුව මට වමනෙටත් වගෙ 🤢🤢
🐯  මට ඔනි..මට ඔනි..මට ඔනෙමයි...හුවෑ ...හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ හුවෑ .......................................................................................................................................................................................😭😭😭😭😭😭😭😭😭😭😭😭😭  මට ඔනී කුකී තවුසෙට එකවත් මට දෙන්න බැරිද මනුස්සයො මහා ලොකුවට jeon company එකෙ ceo එ උනට ඔය ටික හදලා දෙන්න බැරිද කියන්නෙ නම් ලොකෙ තියෙන හැමදෙම උනත් ගෙනත් දෙනව කියලා එ උනට මෙ ටික හදලා දෙන්න බෑ... ඇයි යකෝ රෙද්ද මට තරහා යනවා 😭😠😠😭😠😠😠😠😠😠

🐰 මොකක්ද යකෝ එ උනේ බබා ඔයා දැන් ඇඩුවට නැත්නම් බැන්නාද 😕

🐯තවුසෙට එකද යකො දැන් ලොකු හුවෑ  ඉදා ඉදා කාපන් කොට්ටෙන් 😭😭💔

🐰 ආව්...ආව්... බබා හරි හරි මම හදලා දෙන්න කෝ එන්න 😐

🐯 මගේ හොද කුකී 😁

🐰 අමෝ මෙහෙමත් වෙස් මාරු කරනවද ප්‍රෙග්නට් උනාම මෙහෙම කියලා අම්මා කිව්වා තමා ඉතින් මාස 9 තව තියෙනවා නේ ඔම්මා 🙂💔

🐯 කුකී වඩා....🤗

🐰 කෝ එන්න මගේ කොටි පැටියො යමු අපි කිචන් එකට 😚

🐯

married Where stories live. Discover now