Jk pov...🐰
මේ මගුල මේ දවස් ටිකේ නම් ඔෆිස් එකෙ වැඩ වැඩි.දැන් නම් හවස් වෙලා එක්කට්රිං...📲📲
කවුද මේ වෙලේ
මො..මොකක් ටේ..
🐰baby..
🐥 මම මේ ඔයගේ baby නෙමෙ ජිමින්
🐰ආ...ජිමින් මොකද උනේ ඇයි ටේ ට කරදරයක් නැනේද
🐥අහ්...හරි එන්නකෝ සිටි හොස්පිල්ඩ් එකට කලබල වෙන්නෙ නැතුව
Beep beep...මට ඉන්න තැනත් අමතක උනා.කා එකේ යතුරත් අරන් ඉක්මනට පහලට දිව්වා.
විනාඩි 15 වගේ හොස්පිල්ඩ් එකට ආවා.මම කවුටර් එක ලගට යන්න යද්දිම මම දැක්කෙ ජිමින් මගේ පැත්තට එනවා
🐥 ජංකුක්Jimin Pov..🐥
කට්ටියම කාලා ඉවර වෙලා අවේ ෆිල්ම් එකක් බලන්න අර තුන් දෙනම ඔෆිස් ගිය නිසා
🐥 එයී ටේ උබ කෑවෙ නැනෙ
🐯කන්න බෑ බන්
ඔහොම ටික වෙලාවකින් ටේ අතේ තිබ්බ ස්නැක් පැකට් එකක් දලා බාතෲම් එකට දිව්වා
💮 එ මොකො
🐥 යමු බලන්න
අපි යද්දි ටේ එලියට ආවා🐥 එ මොකො බන්
🐯අනේ මන්දා කන්නත් බෑ ඇගටත් හරි මදී
💮 අපි බෙහෙත් ටිකක් ගමුදදඩාස්...💥💢
💮🐥 ටේ...😳
එකපාරටම ටේ කලන්තෙ දැම්මා ඉක්මනට අපි දෙන්නා ටේව හොස්පිල්ඩ් ගෙනාවා
ඩොක්ට ටේව රූම් එකට ගත්තා අපිට එලියෙන් ඉන්න කියලා ඒ අතරේ මම ජංකුක් ටත් කෝල් කරලා කිව්වේ මොනා උනත් ඒ ටේගෙ husband නිසා.ටික වෙලවකින් මම සුන්මිටයි මටයි මොනා හරි කන්න ගන්න යද්දි දැක්කෙ ජංකුක් දුවගෙන එනවා
🐥ජංකුක්..
🐰ඔහෝ...ජිමින් කෝ ටේ මොකද උනේ
🐥 එයා කලන්තෙ දැම්මාකතා කර කරම දෙන්නම ටේ ඉන්න රූම් එක ලගට ආවා
💮ආ..ජංකුක් ඩොක්ට කතා කලා
🐰හරි මම ගිහින් බලන්නන්..ජංකුක් ඩොක්ට හම්බවෙන්න ගිය නිසා අපි දෙන්නා ටේ ඉන්න රූම් එකට ආවා
🐯 නුනා මට මොකද උනේ
💮 ටේ පැටියෝ කොහොමද ඔයාට ඔයව කලන්තෙ දැම්මා අපි දැන් ඉන්නෙ හොස්පිල්ඩ් එකේJk pov...🐰
ඩොක්ට මාව හම්බවෙන්න ඔනෙ කිව්ව නිසා මම ඩොක්ට ඉන්න රුම් එකට ගියා දැන් නම් මගේ හාට් එක එකසියගානට ගැහෙනවා අනේ දෙවියනේ baby ට මොකුත් වෙන්න නම් එපා
🐰එස්කියුස් මී ඩොක්ට
💉 කමින්...මේ...mr.jeon එහෙම නේද
🐰 ඔව් ඩොක්ට මගේ හස්බන්ට කරදරයක් නැනෙද
💉 ඔහො...නැ නැ mr.jeon සතුටු හිතෙන ආරංචියක් congratulations mr.jeon ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නෙ
🐰😳 ආ...ඩොක්ට විහිලු කරනවද එහෙම කොහොමද වෙන්නෙ එයා පිරිමි කෙනෙක්
💉 විහිලුවට නෙමෙ ලමයො ඇත්තටම කිව්වෙ එතකොට එය පිරිමි කෙනෙක් කියන එක ප්රශ්නයක් නැ එහෙම අය ඉන්නව එත් 1% වගෙ ඔයගෙ හස්බන්ට වාසනාවන්තයිඩොක්ට එහෙම කියපු ගමන් මම දුවගෙන ගියෙ baby ලගට මම එක පාරට රූම් එකෙ දිර ඇරගෙන යද්දි තුන් දෙනා ලොකු කතාවක්
Tae pov...🐯
එක පාරටම ජංකුක් දොර ඇරගෙන අපුවම මම බය උනා.එක පාරට දුවගෙන ඇවිත් මාව බදගත්තා
🐰 කුමාවෝ baby මට සමාවෙන්න මට අවස්ථාවක් දෙන්න ඔයවයි පැටියවයි දෙන්නම මම බලගන්නම් baby මෙක ඔයාට කිව්වම ඔය කොහොම පිලි ගනිද දන්නෙ නැ එත් ගොඩාක් ස්තුතියි මට මේ වගෙ සතුටක් දුන්නාට මගෙ අතින් කලින් ගොඩක් වැරදි උනා මම ඔයා ගැන වැරදි වැටහිමක හිටියේ නැත්නම් කවදවත් එහෙම කරන්නෙ නැ මේක ඔයාට කියන්නෙ කොහොමද මම දන්නෙ නෑ එත් හස්බන් කෙනෙක් වශයෙන් මම මේක මගේ හස්බන්ට කියන්න හම්බවුන එක ගැන සතුටු වෙනවා hmm..baby you are going to be a papa.. මේ චුටි belly එකට අපේ පැටියා ඇවිත් 🥺🥺
🐯 අහ්... එහෙම කොහොමද වෙන්නෙ ඔයා විහිලු කරනවාද කුකී ... මගේ හැගිම් සෙල්ලමකට ගන්න එපා ප්ල්ස් මම කොහොමද පපා කෙනෙක් වෙන්නෙ මම පිරිමි කෙනෙක් මම ගොඩාක් හිතුවා මටත් ඔයට ලමයෙක් දෙන්න පුලුවන් උන නම් ඔයා මාත් එක්ක හොද පවුල් ජිවිතයක් ගත කරයි කියලා එත් මට එහෙම බැ ජංකු ඔයා මට බොරු නෙද කියන්නෙ මගේ බඩේ චුටි පැටියෙක් නැනෙද ආ 😭😭💔
🐰 නෑ..නැ මැනික...මම ඇත්තටම කිව්වෙ එහෙම පුලුවන් හරිද ඩොක්ටර් කිව්වා එහෙම අය ඉන්නව එත් අඩුයි එත් මගේ baby වාසනාවන්තයි එක නිසා මගේ මැනික අඩන්න එපා එක මගේ පැටව් දෙන්නටම හොද නෑ මැනික
🐯 මම අඩනව නෙමෙ ඇඩෙනවා සතුටුයි මට 😭😭😭
ඒ අතරෙ ජිමින් සුන්මි දෙන්නම එලියට ගියෙ පවුල් ප්රශ්න විසදගන්න දිලා
🐰 ටේ බබා මට සමාව දෙනවද එක අවස්ථාවක් දෙනවද මට මැනික 🥺
🐯 මම තාමත් ඔයාට ආදරෙයි 🥺 මොනා කරන්නද ඉතින් මේ සුටි හිත ඔයාට වයිර කරන්නදෙන්නෙ නැනෙ 😒
🐰ආව්ව්ව්.....baby ඔයා cute මමත් ඔයාට ආදරෙයි ♥️🥺 මැනික
🐯 ආයේ රිද්දන්න එපා කුකී..🥺
🐰 නැ මැනික කවදවත් නෑ ❤️