Jk pov....
ආයිෂ් .....කොහොමද මම දැන් එ අහින්සකයාගෙ මුන බලන් කත කරන්නෙ🐱උබ මෙතන ඉන්නෙ නැකත එනකම්ද
🐰මොනාද ගිහින් කියන්නෙ
🐱සමාව ගනින් යකෝ
🐰ආ හරි වරෙන් .
🐱🤦 මම මොකටද
🐰 යාලුවා වශයෙන් මාව තනිකරන්ම එපා බම්ලෝ ☹️💔
🐱😒😒🐱මේ එක නෙමෙ ඔය කොට මහත්තයා අපි එලියට යමුද එයලගෙ ප්‍රශ්න එයලට විසදගන්න දිලා
🐥මො..මොකක්.. ත..තව මොනා හරි කියන්න ගියාට යුන්ගි ජිමින්ගෙ කට වහගෙන එලියට ඇදගෙන ගියා
🐰 ටේ....ම..මට කතා කරන්න ඔනේ
🐯ම්ම්ම්....කියන්න
🐰මට සමාවෙන්න
🐯තමුසෙ මොනා ද හිතන් ඉන්නෙ jeon jungkook මම කවදවත් සමාව දෙන්මෙ නැ යනවා මෙතනින්
🐰අහන්න baby අපි මුල ඉදම් පටන් ගමු
🐯අපි ඩිවොස් වෙමු
🐰ආ...මො..මොකක්ද
🐯අපි ඩිවොස් වෙමු කොහමත් ඔයාට ඉස්සර ඉදන් ඔන උනෙ එකනෙ🐰baby...
ටේ ජංකුක් ව එතන දලා පහලට ආවා..
____________
සුන්මි පහලට වෙලා ඇපල් ගෙඩියක් කකා හිටියේ එකපාරටමඩිං ඩොං 🔔
යකෝ මෙක ගෙයක්ද මොකෙක් හරි බෙල් එක ගහනව නේ රෙද්ද
සුන්ම් බැන බැනම ගිහින් දොර ඇරියා
Hi.. 😁
💮 ආ....😳
🦄මම වැරදි ගෙදරකටද ආවේ
💮 ඈ...😳
🦄 ජිමින්ගෙ ගෙදර නෙද මේ
________________
ජිමින්ව යුන්ගි කාබරෙන් ඇදගෙන ආවේ මරන්න ගෙනියන හරකෙක් වගේ....🐥මාව අතඅරිනවා මෝඩ පුසෝ...
🐱 ඔය හැකර කට වහගන්නවකෝජිමින් ආයේ ටේගෙ කාබරෙය යන්න යද්දි යුන්ගි ජිමින්ව ඇදලා ගත්තා
🐱 කොහෙද යන්නෙ ආ.....
🐥එ...එහාට..
🐱 මොකො රතු වෙලා...ජිමින් යුන්ගිව තල්ලු කරලා පහලට දිව්වෙ යුන්ගිත් කුප්ප හිනවක් දගෙන ජිමින් පස්සෙන් පහලට එද්දි
එ දෙන්න පහලට එද්දි දැක්කෙ හොබි සුන්මි දෙන්න කතා කර කර ඉන්නව
හතර දෙනාම ඉද්දි ටේ පහලට ආවෙ නොන්ඩි ගගහා
🐯ජිමිනි...
🐥 පරිස්සමින්
🐯මම හොදින් අංකල්ට එන්න කියන්න
🐥අප්පාට ඇයි..
🐯ඩිවොස් පෙපර් ලැහැත්ති කරන්න කියන්න
🐥💮 ඇ...
🦄🐱😳😳
______කොහොමද ලමයි 🙂