|| Chapter 10 ||

2K 258 73
                                    


vote 75 - 80

═════════════════════════

ඇවිත් ඉන්න කෙනාව දැක්කම ටේහියුන්ගෙ හිත කෑ ගහන්න ගත්තෙ , එයාටවත් හිතා ගන්න බැරි විදියට.......ටේහියුන්ටත් නොදැනි එයාගෙ ඇස් වලින් කදුලු වැටෙනකොට , එයාගෙ හිත කෑ ගහල ඉල්ලුවෙ ජන්කුක්ව...ජන්කුක්ගෙ උනුහුම....එයාගෙ ලගට එන්න කියල , ඒ පොඩි වෙලාවට ටේහියුන් සියදසහ් වාරයක් ජන්කුක්ට හිතින් අඩ ගහන්න ඇති.......ඒත් වැඩක් තියෙනවද.....ඒ කෑ ගැසීම් ජන්කුක්ට ඇහෙනවද........ නෑ.....කොහෙත්ම නෑ.........

" මොකද බේබි බෝයි බය වෙලා ම්ම්ම්......... "

ඔව්...!!! ඒ ඇවිත් හිටියෙ ව්‍රන කව්රුත් නෙවෙයි....වොන්ග් .....මෙච්චර දවසක් ජිමින්ල එක්ක සතුටෙන් හිටිය.නිසා ටේහියුන්ට අමතක උන දේ....වොන්ග් ....එයා ටේහියුන්ට දුන්නෙ ටික කාලයයි...ඒත් ටේහියුන්ට ඒකත් අමතක උනා...ඉතින් වොන්ග් ටේහියුන්ව හොයාගෙන ටේහියුන්ගෙ පුංචි පැල් පතට ආවෙ , එච්චර හොද දෙයක් හිතේ තියාගෙන නම් නෙවෙයි........

" ඔ...ඔයා......."

" ම්ම්ම්...ඔව් මම..... ඇයි බේබි බෝයි ඔයා ඩැඩීව දැක්ක ගමන් ඔහොම වෙවුලන්නෙ ....."

වොන්ග් එහෙම කියන ගමන් ටේහියුන්ගෙ පැත්තට ආවෙ , රාගයෙන් පිරුන ඇස් ටේහියුන්ගෙ ඇග පුරා යවන ගමන්........

ටේහියුන් මේ වෙනකොටත් අඩනව...එයාට තේරෙන්නෙ නෑ.මොකක්ද කරන්න ඕනි කියල....මොන දේ උනත් එයාගෙ ආත්මෙ විනාස කර ගන්න ටේහියුන් කොහෙත්ම කැමති උනේ නෑ......


" ම්ම්ම්හ්....බේබි බෝයි තවත්නම් ඉවසන්න බෑ.....අද ඕනිමයි ම්ම්ම්හ්....."

වොන්ග් ටේහියුන් දිහා බලාගෙනම එයාගෙ සාමාජිකයට අත තියල තෙරපුවෙ , ටේහියුන් කදුලු ගලන ඇස් වලින් බොහොම අප්පිරියාවෙන් ඒ දිහා.බලන් ඉද්දි.......

එහෙම්ම ටේහියුන් ලගට වොන්ග් ටික ටික ලං වෙන්න ගත්තෙ , එයාගෙ ශර්ට් එකේ බට්න් ගලෝන ගමන්....

" අන්..අනේ මහත්තය .....ම්..මට කරදර කරන්න එපා....."

ටේහියුන් එහෙම්ම එතන බිම දන.ගහ ගත්තෙ වොන්ග්ට වදින ගමන්...එයාට හිටගෙන ඉන්නවත් පනක් නෑ...බයටම වගේ කකුල් ඔඅන.නැති වෙද්දි ටේහියුන් වොන්ග් ට වැන්දෙ එයාව අතාරින්න කියල.......ඒත්.....වොන්ග් නවතියිද.......????

𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑Where stories live. Discover now