|| Chapter 35 ||

1.2K 221 68
                                    

Vote - 80

" බේබි ! මම උබට ආයෙ කියන්නෙ නැ හරිද.! කියන එක අහල වරෙන් ! "

" බෑ...මම කිවුවනෙ ජන්කුක් .. ඔයා ඔය කූඩාරමේ යුන්ගි හියුන් එක්ක ඉන්න.! මම ඉන්නෙ චිමී එක්ක..! "

" මුගෙ තියෙන මුරණ්ඩු කම..! උබ එනවද නැද්ද..? මම මේ අන්තිම වතාවට උබෙන් අහන්නෙ..!?"

" නැ..! "

" ආ හරි..! ඕන හුත්තක් කර ගනින්..! "

ටේහියුන්ට කේන්තියෙන් කෑගැහුව ජන්කුක් , ලග තිබ්බ කොටේකටත් විසික් වෙන්න පයින් එකක් ගහගෙන, එතනින් ගියේ කේන්තිය වැඩි කමට අත්මිටමොලවගෙන...

වෙලාව හවස 6ත් පහු වෙලා තිබුන. දැන් කට්ටියම හිටියෙ එයාල තෝර ගත්ත හොද තැනක කූඩාරම් ගහල. එයාලගෙ කූඩාරම් ගහල තිබ්බ ටිකේ වැඩිය කැලේ තිබුනෙ නැ , කූඩාරම් වටේට ලොකු ගස් වලින් වට වෙලා තිබුන.

කූඩාරම් ගහල කට්ටිය ඒවට යනකොට, සොන් ජී ඔක්කොටම කලින් හෝසෙඔක්ව එයාගෙ කූඩාරමට ඇදගෙන ගියා. අනිත් අයටනම් දැන් සොන් ජීගෙ හිතේ තියෙන දේවල් තේරිලා තිබ්බෙ, ඕක.හෝසෙඔක්ටත් තේරුනත් එයා සොන් ජී කරන ඒව දිහා බලාගෙන විනෝද වෙන්න හිතාගෙන, ඒව නොතේරෙන තොත්ත බබෙක් වගේ හිටිය.

කට්ටියම කූඩාරම් වලට යද්දි, ජන්කුක් එයා හදපු කූඩාරමට ටේහියුන්ව ගන්න හැදුවත් ටේහියුන් කැමති උනේ නැ, ටේහියුන් තාමත් ජන්කුක් එක්ක තරහෙන්. අන්තිමට උනේ ජන්කුක් ටේහියුන් එක්ක රණ්ඩු උන එක. ටේහියුන් මුරණ්ඩු වෙන්න මුරණ්ඩු වෙන්න කීප වතාවක්ම ජන්කුක්ටත් නොදැනි ජන්කුක්ගෙ අත ටේහියුන්ට ගහන්න ඉස්සුනත්, ජන්කුක් බොහොම අමාරුවෙන් එයාව පාලනේ කරගත්තා.


" කෝ ජුන් සොන් ජී..."

ජින් නම්ජුන් එක්ක කෑම හදන්න බඩු එලියෙ වටේ තිබුන කූඩාරම් වලට මැද තැනකට අහුරන්න ගත්තා.

" එයා හෝසෙඔක්ව ඇදගෙන කූඩාරම ඇතුලට ගියා ගියාමයි, තාම ආවෙ නෑ ජිනී.."

නම්ජුන් ජින් දිහා.බලල හිනා වෙන ගමන් කියනකොට, ජිනුත් මහ කුප්ප.හිනාවක් දැම්මා.

" මට පේන්නෙ අපිත් එක්ක ආයෙ සෝල් යනකොට සොන් ජීත් එයි වගේ ජුන්..."

𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑Where stories live. Discover now