Vote karannakooo❤️
මාව Follow කරන්නකො😥...ටික වෙලාවකින් සොන් ජී කට්ටිය ඉන්න තැනට ආවෙ, තව කොල්ලෙක් එක්ක.
" සුබ උදෑසනක් නම්ජුන් .."
"සුබ උදෑසනක් සොන් ජී..., මෙයාද අර ඔයා කියපු කෙනා...?"
නම්ජුන් ඇහුවෙ සොන් ජීගෙ එහාපැත්තෙන් හිටගෙන ඉන්න කොල්ල දිහා බලාගෙන...
" ඔහ් ඔව් නම්ජුන් .. මේ ඉන්නෙ යුන් වොන්. මගෙ මාමගෙ පුතා... එතකොට යුන් වොන් මේ ඉන්නෙ නම්ජුන් , අපි මෙයාල.කට්ටිය එක්ක තමා කැලේට යන්නෙ..."
සොන් ජී කට්ටියට යුන් වොන්ව අදුන්නල දෙද්දි, යුන් වොන් හිනා වෙලා කට්ටිය එක්කම කතා කලත්, එයා එක්කෙනෙක් දිහා දිගටම බලන් හිටිය. ඒ වෙන කවුරු දිහාවත් නෙවෙයි ජන්කුක්ගෙ බේබි දිහා..
" කොහොමද..? මම . ඔයාගෙ නම මොකක්ද ?"
ටේහියුන් ලගට ගිහින් යුන් වොන් හිනා වෙලා කතා කරද්දු, ටේහියුන්නුත් එයාගෙ ලස්සන හිනාව යුන් වොන්ට පෙන්වන ගමන් හිනා උනා...
" ලස්සනයි.."
" ම්.-මොකක්..? "
ටේහියුන්ගෙ හිනාව දිහා වශී වෙලා වගේ බලාගෙනහිටිය යුන් වොන් ටේහියුන්ගෙ ඇග දිහා බලාගෙන එහෙම කියනකොට, ඒක ඇහුන ගමන් අපහසුතාවයට පත් උන ටේහියුන් ඇස් ලොකු කරගෙන යුන් වොන් දිහා බැලුව..
" ඔහ්..නෑ..මම මේ කිවුවෙ..ඔයාගෙ හිනාව...ඒක ලස්සනයි කියල.."
කියපු කතාව.මොකක්ද කියල තේරුන ගමන් හොද සිහියට ආව යුන් වොන් එහෙම කිවුවම ටේහියුන් අපහසුවෙන් හිනා උනා..
" ස්.-ස්තූතියි..."
" ඉතින් ඔයා මට ඔයාගෙ නම කිවුවෙ නැනෙ ..."
" ටේ..ටේහියුන් තමා මගේ නම.."
යුන් වොන් කලින් කරපු වැඩේ නිසා ටේහියුන් අහක බලාවෙන උත්තර දුන්නා.
" ඔහ්..ටේහියුන් ...මම ඔයාට ටේ කියන්නම්..කමක් නැනේ.."
" හ්-හා කමක් නෑ...හී.."
යුන් වොන් ටේහියුන්ගෙ උරහිසක් අල්ලන ගමන් එහෙම කියනකොට, ටේහියුන් ඇබරෙන ගමන් එයාගෙ උරහිස උඩ තිබ්බ අත අයින් කරන්න උත්සහ කලා..
YOU ARE READING
𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑
غموض / إثارةජන්කුක් කියන මාෆියා කින්ගෙ...කුවීන් ටේහියුන්..... ♡ රාගයත් ආදරයත් සමග මුසු උන කතා දෙකක් ♡ ( සිංහල ) university and mafia love story happy ending Taekook Top kook bottom tae yoonmin namjin S A K U R A ♡