ටේහියුන්ගෙ අවසරේ ලැබුනට පස්සෙ ජන්කුක් ටේහියුන්ව කිස් කරන ගමන් උස්සගෙන බැල්කනි එකෙන් කාමරේට ආව...කකුලෙන්ම බැල්කනිඑකේ දොර වහපු ජන්කුක් ටේහියුන්ව කිස් කරන එක නතර නොකර එයාල වෙනුවෙන් සරසල තිබ්බ ඇද ලගට ගියා...
ටේහියුන්ගෙ තොල් වලින් ටිකක් ඈත් උන ජන්කුක් ටේහියුන්ව ඇද උඩින් හාන්සිකලා..
මත් උන ඇස් වලින් ටේහියුන් දිහා බලන් හිටිය ජන්කුක් එයාගෙ ශර්ට් එකේ බොත්තම් ගලෝන ගමන් ඇදට නගිද්දි..මේ දිහා ඇස් බෝල කරන් බලන් හිටිය ටේහියුන් රතු වෙන්න ගියේ තප්පරයයි..
" ඔච්චර රතු වෙන්න එපා බේබි...මට උබව කන්න හිතෙනව..."
ජන්කුක් එයාගෙ දත් ටිකත් ඉස්සරහට දාල පෙන්නල කිවුව විදියට ටේහියුන්ගෙ කටින් හුරතල් හිනාවක් පැන්න..
ශර්ට් එක ගලෝල අයින් කරල ජන්කුක් ආයෙත් ටේහියුන් ලගට හිහින් කිස් කරන්න ගත්තා. කිස් එක අතරෙන ජන්කුක් ටේහියුන්ව හරියට ඇදේ ඇල කරල කොට්ටෙ උඩින් ඔලුව තිබ්බ..
ටේහියුන් ජන්කුක්ට එයාගෙ කට ඇතුලෙ රස බලන්න කියල එයාගෙ තොල් ඈත්කරන ගමන් නිහඩ ආරාධනාවක් කලා...ජන්කුක් එයාගෙ දිව ටේහියුන්ගෙ කට ඇතුකට දැම්මම ටේහියුන් එයාගෙ අත් ජන්කුක්ගෙ බෙල්ල වටේ පටලවගෙන කිස් කරන්න ගත්තා.
" මන් ආසම උබේ මේ තොල් වල තියෙන රසට..."
ටේහියුන්ගෙ තොල් දෙක ඇගිල්ලකින් අතගාන ගමන් ජන්කුක් කිවුව.. ඒවෑන් එන ස්ටෝබෙරි රසට ජන්කුක් ඇබ්බැහි වෙන එක අහන්න දෙයක් නෑ...
ජන්කුක් ආයෙත් ටේහියුන්ගෙ තොල් අල්ලන් විනාඩියක් ව්තර කිස් කරල, ටේහියුන්ගෙ බෙල්ලට නැමුන...
" අහ්..ම්..කූ.."
ටේහියුන්ගෙ බෙල්ලෙ සංවේදී තැනක් ජන්කුක්ගෙ තොල්වලට හිර උනාම ටේහියුන් ටිකක් හයියෙන් කෙදිරි ගෑව... ඒත් එක්කම වගේ ජන්කුක්ට දැනුනෙ පහලින් වේදනාවක්..ජන්කුක්ට අද ඉවසන්න එයාදෙන්නෙ නෑ වගේ...
ටේහියුන්ගෙ ලස්සන සද්දෙට ඇහුම්කම් දෙන ගමන් ජන්කුක් එයාගෙ වැඩේ දිගටම කරන් ගියා...ටේහියුනගෙ බෙල්ලෙ සලකුනු ගොඩක් ඉතුර කරල , ඒව උඩින්ම දිව ගෙනියන ගමන් ජන්කුක් හිමින් ටේහියුන් ඇදගෙන හිටිය එයාගෙ ශර්ට් එකේ බොත්තම් ටික ගැලෙවුව.. ජන්කුක්ට කොච්චර අමාරු උනත් එයා ඉවසුව.. මොකද එයාගෙ අමාරුවෙ තරමට අද ටේහියුන්ට වද දුන්නොත් ටේහියුන්ට මොනා වෙයිද.. තමන්ට මෙච්චර ආදරේ කරන සුරදූතය පව් නේද ..? ඉත්න් ජන්කුක් ඉවසුව..එයා හැම පියවරක්ම ලස්සනට තිබ්බ.. එයාට ඕනි උනේ ටේහියුන්ට දැනෙන වේදනාව අඩු කරන්න..සහ ... ඒ සුරදූතයගෙ ආත්මය පරිස්සමෙන් ගන්න...
YOU ARE READING
𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑
Mystery / Thrillerජන්කුක් කියන මාෆියා කින්ගෙ...කුවීන් ටේහියුන්..... ♡ රාගයත් ආදරයත් සමග මුසු උන කතා දෙකක් ♡ ( සිංහල ) university and mafia love story happy ending Taekook Top kook bottom tae yoonmin namjin S A K U R A ♡